කිසිම ක්‍රීඩකයෙක් ලෝක මට්ටමේ නෑ.. මං කොහොමද අනුමැතිය දෙන්නේ..
June 27, 2017 at 12:00 pm | lanka C news
මේ මස අවසනයේ ආරම්භ වන සිම්බාබ්වේ තරගාවලියට නම්කර තිබෙන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන සෑහීමට පත් විය නොහැකි බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
නමුත් කොන්දේසි සහිතව එම කණ්ඩායමට අනුමැතිය දීමට බලාපොරොත්තු වන්නේ යයිද ඇමතිවරයා සදහන් කරයි.
සංචිතයේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව ගැන කිසිසේත්ම සෑහීමට පත් විය නොහැකි බවත් යෝග්‍ය තත්වයේ සිටිනුයේ ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණක් බවත් පවසන ක්‍රීඩා ඇමතිවරයා මෙවන් පිරිසකට අනුමැතිය දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.
සංචිතයේ නම් කර ඇති එකම ක්‍රීඩකයකු හෝ ලෝක තත්ත්වයේ නැති බවත් ඔවුන්ට අඩුපාඩු හදාගන්න තුන් මාසයක පමණ කාලයක් ලබා දෙන බවත් පවසන ඇමති දයාසිරි එම කොන්දේසි මත අනුමැතිය දීමෙ සූදානම් බවද වැඩි දුරටත් කියා සිටී.
we must sign ECTA so that we can import indian cricketers for our national team. Till then we must ask for special permission from ICC to send a team with only those 2 players. If ICC doesn’t agree we can send our sports minister who is a lawyer to win the argument against ICC.
ශාරිරික යෝග්‍ය තත්වයේ සිටිනුයේ ක්‍රීඩකයන් දෙදෙනෙක්වන හිටං සහ හුටං පමණයි.
තවත් දෙදනෙක් ඉන්නවා, මයිතුනයා සහා පින්ගුත්තරයා
ඕයි…… බලලා, කළුද සුදුද – කෙට්ටුද, මහතද කියන එක වැදගත් නැහැ.
වැදගත් වන්නේ මීයෝ අල්ලනවද කියන එක විතරයි….!
වත්මන් යමපාලනයේ මැති ඇමතිලා සිතන්නේ ඔවුන් ලොකු කෙරුමෝ කියලා .මොහු .ක්‍රිකට් පිත්තක් අතින්වත් අල්ලා තිබේද ? සැකයකි
”කිසිම ක්‍රීඩකයෙක් ලෝක මට්ටමේ නෑ කියලා ”පවසන්නේ කෙසේද ? පබයෙක් රටක් පාලනය කරන විට අනිත් මීහරක් රෑල ගැන කවර කතාද ?
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොපමාව සිදු කල යුතුයි.
Ehenam tho gihin gahapiya booruwa.
yakoo 96 world cup team eke hitiyada bada nati kollo.ane me halapayage nari wadan
crida karana ayage badawal anne untab thiyana salliwalin un hodata kala bila sapa ganna nisa amathiyage bada anne u horakan karana nisa uta aka theren na
Oya Amathiyata sudusukam thibenawada kirida amathi wenna
ඔහේලගෙ ආණ්ඩුවෙත් දේශපාලනය කරන්න සුදුසු අය නෑ…
ගොන්වහන්සේ උබ දන්න ලබ්බ රිලවෝ අර්ජුන ලෝක කුසලානය දිනපු මැච් එකේ අර්ජුන පිච් එකේ ඇවිද්දා දුවන්න බරුව නමුත් කප් එක ගත්තා අරජුනට විල් පවර් තිබුන නිසා උබේ ගොන් කතා නිසා කන්ඩායමේම මානසිකත්වය බිංදුවට වැටෙනවා
Diyawannawe inna 225 hen 11 thorala arapan. Unge fit eka niyamayi komis walata. Captan wage uba hitapan.