කිසිම චූදිතයෙක් වෙනුවෙන් පෙනී සිටියේ නෑ..- ශ්‍රී ලංකා නීතීඥ සංගමය
August 5, 2022 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෑතකාලීන ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරමින් එම සංගමයේ නීතිඥවරු පිරිසක් අද දිනයේ ලිපියක් බාර දී තිබේ.
කොළඹ පිහිටි නීතිඥ සංගමය ප්‍රධාන කාර්යාලයට ගොස් මෙම ලිපිය භාරදී ඇත.
මෙරට ඇති වූ කලබලකාරී වාතාවරණය වැඩිවීමටද නීතීඥ සංගමයේ හැසිරීම යම් ප්‍රමාණයකට හේතු සාධක වූ බව එම ලිපිය බාර දුන් නීතිඥයෝ පැවසූහ.
යම් අපරාධ චූදිතයන් අධිකරණය ඉදිරියට පැමිණි පසු ඇතැම් නීතිඥයන් අත්පුඩි ගසා පිළිගැනීම වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනි බවත් ඔවුන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් එම ලිපියෙන් යෝජනා කර ඇත.
නීතිඥ සංගමය ලෙස කිසිම චූදිතයෙක් වෙනුවෙන් පෙනී නොසිටි බවද එහිදී ඔවුන් සඳහන් කළ බවත් එම නීතීඥ පිරිස මාධ්‍ය වෙත කියා සිටියහ.
මම නම් ඔය හිඟණ අරගලකාරයන් ගෙන් ශතයක්වත් ගන්නෙ නෑ.
මට එව්වගේ හතර, පස් ගුණයක් ඩයස්පෝරාවෙන් හම්බ වෙනවා.
සත පහකට විශ්වාස කරන්න එපා පර හැත්ත. රට කෑවේ ඕකුන් කුඩු කාරයින් මීනී මරුවන් ස්ත්‍රී දූශයකයන් රකින්නෙ ඕකුන්.. රටට හැමදාම සල්ලි වලට නීතිය පාව දුන්නෙ කලු කෝට් සක්කිලියො. හොද මිනිස්සු නැතිවාම නෙවෙයි ඒ අතලොස්සක් පමණයි
බත් බැලයෙක්… උඹලා වගේ උන් කීප දෙනෙක් ඉන්නවා රටේ රුඩිරය උරා බොන උන් මූත් ඒවගේම එකෙක්
කුරුණෑගල රෝහලේ මවුවරුන්ට බලෙන වඳ සැත්කම් කරපු එකා වෙනුවෙන් පෙනී සිටියෙ පොලිසියද.?
Bloddy lawyers.they protect all fucking people. And they betray their soul for money.they willing to
Sell own mom for money. Most of.bloddy basterd. Not all.
Sri lanka bloddy low is blind.