කිසිම ජනාධිපති අපේක්‍ෂකයෙක් මා හමුවට නොඑනු..- අගරදගුරු තහනමක් පනවයි..

August 1, 2019 at 3:28 am | lanka C news
කිසිම ජනාධිපති අපේක්‍ෂකයෙක් මා හමුවට නොඑනු..- අගරදගුරු තහනමක් පනවයි..

පාස්කු ඉරිදා දිනයේ මියගිය පුද්ගලයන්ට, කටුනායක සිදුවීමේදී රෝෂේන් චානක ඝාතනයට, රතුපස්වල සිදුවීමේදීත් සාධාර පරීක්‍ෂණයක් සිදු නොකල තමන් හමුවීමට මීළඟ ජනාධිපතිවරණය කිසිදු අපේක්ෂකයෙකු නොපැමිණෙන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාට සඳහන් කරති.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් කිසිදු දේශපාලන පක්‍ෂයකට අයත් නැති බවත් තමත් සමස්ථ ශ‍්‍රී ලංකා ජනතාවගේ පක්‍ෂයේ බවත් කී කාදිනල් තුමන් තමන් දේශපාලනයට සම්බන්ධ නොකර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

17,808 Viewers

14 Comments to “කිසිම ජනාධිපති අපේක්‍ෂකයෙක් මා හමුවට නොඑනු..- අගරදගුරු තහනමක් පනවයි..”

  1. Real Buddhist says:

    Religious leader with political vision for the sake of the country. Respect Sir!

    • john the baptice says:

      මෙයා අපේ ගෝටා මැතිතුමාටවත් එන්න දෙන්නෙ නැද්ද?

  2. Vesamuni says:

    Excellent, Your Eminence. Wish the Venerable Mahanayakes took their cue from this. The Cardinal is doing what they should have done long before.

    • ජලා හුටා says:

      “ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබීමෙන් පසු ජය ශ‍්‍රී මහා බෝධිය, දලදා මාලිගාව, මහ නාහිමිවරුන්, කතරගම දේවාලය ඇතුළු ආගමික සිද්ධස්ථාන ගණනාවක් සතියක පමණ කාලයක් තිස්සේ වැද පුරා ගැනීමෙන් පසුව කොළඹට පැමිණ මුල්ම හමුව ලෙස අගරදගුරුතුමන් හමුවීමට නියමිතය….”
      එතකොට මේ ප්‍රෝ්‍ග්‍රම් එක අවුල්නේ.

  3. Sun says:

    You are correct father. They cannot understand these problems. They are in a different world with disillusioned minds. They cannot see what is happening here nor in outside world. Just puppets of some people with ignited heads, so what can we expect from them with such mentality.

  4. Upul says:

    Well said sir, what you say is absolutely correct. Do you think our politicians will listen to you? I really know that this speech from you is just like playing the violin to deaf elephants.

    • අප්පුහාමි says:

      රට බේරාගැනීමේ පලමු පියවර වසලයන් 225 පලවා හැරීම හෙවත් “වසල පරාජයයි”.
      “වසල පරාජය” ඇමෙරිකන් මාරසේනා පලවා හැරීම හෙවත් “මාර පරාජය” ට බලවත් රැකුලකි.
      “මරා” පරාද කල ජනතාවට “මාර පරාජයද” කල හැක්කකි.
      වසලයන් 225 පරාජය කර එලවා දැමීම “ඇමෙරිකන් මාරසේනා” පලවා හැරීමේ ප්‍රවේශයයි.225දෙනා මහජන නියෝජිතයන් නොව යක්ෂයාගේ නියෝජිතයන්ය.225 දෙනා දෙවියන්ගේ නියෝජිතයා වූ කාදිනල්තුමාගේ වචනයට සවන් නොදෙන්නේ ඔවුන්ගේ ආත්මය යක්ෂයා විසින් හසුරවන නිසයි.යක්ෂයා විසින් හසුරවන අය විසින් යෝජනා වෙන්නේ, නිර්දේශ වන්නේ යක්ෂයාගේ අණයි.

      • කිරිහාමි says:

        එල එල අප්පුහාමි .
        එතකොට ගෝටව යෝජනා වෙන්නෙත් යක්ෂයාගේේ උවමනාවට

  5. Ariyathilaka says:

    බලපන් සහරාන්! නුඹ කළ හදිය නිසා,
    කවුරුත් බනිනවා මට දැන් පතුරු ගසා,
    කාගෙත් ඉදිරි ජනපති සිහිනය ද නසා,
    වැඩෙනව අන්තවාදය ජාතියම නසා.

  6. JNuwan says:

    අපේ සාසනේ නායකයන්ටත් මේ කොන්ද තිබේ නම් ජාතියම ගොඩ..

  7. Sira says:

    Cardinal dan porak wela.

  8. Issa says:

    Excellent decision taken by Cardinal & one of the greatest leaders even seen….

  9. Anju says:

    I salute you Brave Cardinal Malcolm Ranjith.
    You are correct. I wish other religious leaders too took the same stance as you.
    May God Bless you & give you more Courage to stand up for Mother Lanka.

  10. මෙයාලත් පිටරට සල්ලි වලින් යැපෙන අය තමයි…..

Main News