කිසිම තෙල් සේවකයෙකුට පහර දීමක් සිදුව නෑ.. මං රාත්රී එක වෙනකං වෙබ් සයිට් බැලුවා..- කිරිඇල්ල
July 27, 2017 at 2:10 pm | lanka C news
ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් සිදු කල වර්ජනයට කිසිදු පහර දීමක් සිදු කර නැති බව අද පාර්ලිමේන්තුවේදී මන්ත්රී විමල් වීරවංශගේ ප්රශ්ණයකට පිලිතුරු දෙමින් සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කලේය.
ඊයේ රාත්රි 01.00 වන තෙක් තමන් වෙබ් අඩවි නිරීක්ෂණය කල බවත් ඒ කිසිවක පහර දීමක් වාර්තා කර නොතිබූ බවත් ඇමතිවරයා පැවසීය.
හැමෝම දැක්ක පොලිසියෙන් නෙලන නෙලිල්ල.මේ නාකි ගොන් තඩිය දැකල නැහැනෙ ඒක.අනේ මෙහෙම ගොන් තඩියෙක්.
ඕනෙ ගොනෙකුට රෑ මැද වෙනකම් ටී වී බලන්න පුලුවන්. ඒත් පහරදීමක් අදුනාගන්න පුලුවන් මොලයක් තියන මිනිස්සුන්ට විතරයි.
Mu blue wennathi balana aththe.tv eke news baluwanam balaganna thibba
Varjakyan sitiyayuththe rajakaari sthaanavala nove.Arath rathupasvala vage nemeine.siddhaune?
Me gona kiyana katha walin u kicha wena bawawath uta therenne naha.
අර ඕනම ගොනෙකුට යුද්ධකර්න්න පුලුවන් වගෙ නේද තාම පුංචි බබා වගේ>//????
It was true. They were not beaten by the OIC, and Thugs before and after they got arrested. Those workers self got arrested, and beat each other in the OIC’s room in the Ranil’s Thug Police.
ඕන ගොනෙකුට WEB SITE බලන්න පුළුවනි –
කිරි ඇල්ල මාමී වෙබ් සයිට් කියලා බලලා තියෙන්නේ වැළ සයිට් .එකයි මැරයියෝ තෙල් සංස්ථා සෙවකයින්ට ගහානවා දැකලා නැත්තේ..කිරි ඇල්ලගේ පැණී ලොජික්.
රාත්රි එක වෙනකං බැලුව නං අපිට හිතා ගන්න පුවවන් බලලා තියෙන්නේ මොන සයිට් එක කියලා..