කිසිම තෙල් සේවකයෙකුට පහර දීමක් සිදුව නෑ.. මං රාත්රී එක වෙනකං වෙබ් සයිට් බැලුවා..- කිරිඇල්ල
July 27, 2017 at 2:10 pm | lanka C news
ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් සිදු කල වර්ජනයට කිසිදු පහර දීමක් සිදු කර නැති බව අද පාර්ලිමේන්තුවේදී මන්ත්රී විමල් වීරවංශගේ ප්රශ්ණයකට පිලිතුරු දෙමින් සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කලේය.
ඊයේ රාත්රි 01.00 වන තෙක් තමන් වෙබ් අඩවි නිරීක්ෂණය කල බවත් ඒ කිසිවක පහර දීමක් වාර්තා කර නොතිබූ බවත් ඇමතිවරයා පැවසීය.
ඕනැම ගොනෙකුට පර්ලිමේන්තුවෙ සභාපතිකමත් කරන්න පුලුවන් කියලා අපි දැන් දන්නවා.