කිසිම මුදල් හිගයක් නෑ.. ආර්ථිකය පිබිදෙන්නේ මේ වසර අගදී.. 2022 ඉතාම සරුසාරයි..

September 6, 2021 at 1:20 pm | lanka C news
කිසිම මුදල් හිගයක් නෑ.. ආර්ථිකය පිබිදෙන්නේ මේ වසර අගදී.. 2022 ඉතාම සරුසාරයි..

අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගැනීමට මුදල් හිගතාවයක් කිසිසේත්ම රට තුළ නැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ වසර අවසානයේදී ආර්ථිකයේ පිබිදීමක් ඇති වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා 2022 වසර ඉතාම සුබදායක වර්ෂයක් වනු ඇතැයිද කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර ඇත්තේ ලියාපදිංචි නොවන අය විසින් භාණ්ඩ රැස්කර භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා බවද ඔහු එහිදී පැවසීය.

29,571 views

43 Comments to “කිසිම මුදල් හිගයක් නෑ.. ආර්ථිකය පිබිදෙන්නේ මේ වසර අගදී.. 2022 ඉතාම සරුසාරයි..”

  1. sam says:

    එක තමයි අපි ලංකාවට සල්ලි එවන්න ඕනෙත් නැනේ. ඇති වෙන්න තියෙනවනේ.

  2. Felix says:

    Meyata Tuition Deepalla Grade Five Podi Lamayek Gen….
    Thawa Kauru Hari Oya Sareeraya Bara Adu Karan Ganna Kiya Denna…. Nethinam.. Leda Unaama Eeekatha Yannee Tax Gewana Duppath Minisunge Salli

  3. රංජිත් විජේසිංහ says:

    ඇත්ත මොකද්ද බොරුව මෙකද්ද කියලා තේරුම් ගන්න පුල්වන් නිසා ඕවට අහුවෙන්නේ නැතුව ඉන්නවා. අපි ගොඩක් බුද්ධිමත් ඒ නිසා කාටවත් බොරු කියලා අපිව රවට්ටන්න දැන් බෑ. අපි දන්නවා ආණ්ඩුව ගන්න ක්‍රයාමාර්ග නිවැරද කියලා. ඒ නිසා කවුරු ඒ ගැන මොනවා කිවුවත් අපිට වැඩක් නෑ. පහු ගිය කාලේ ලොකුවට රටක් අන්දපු අයට දැන් වෙන වැඩකුත් නැතුව ඇති ඒක නිසා වෙන්න ඇති ඔය හදට බුරන්නේ.

    • ගෞම් ඊයාරාජ් says:

      උබට මොංගල් ද උම්මාද බෛයො ? 😂😂😂

  4. Kasun Perera says:

    2022 පිපිදෙයි පම්ක

  5. SAMAN says:

    KULAPPU UNA GON WASSEK UMBAA GANAWA !
    UMBALAGE BAILA WALATA JANATHAWA RAWATENNE NAHA !!

  6. නිකමා says:

    ඇමති මංඩලේ අඳ – ගොළු – බිහිරි වේගෙන එනවා වගෙයි .

  7. Nuwan says:

    තොට හෙන ගහන්න ඕනෙ ගස්බල්ලා

  8. LalithM says:

    මොංගල් ආණ්ඩුව මොංගල් ඇමතිවරුම නොදා කොහොමද. හරියට උතුරු
    කොරියාව වගේ. ජනපති අඬන්න කීවම අඬනව. මෙහෙමත් ගොරකයෝ.

  9. Seppita horen kotan thatta orwin says:

    Mugey muunath mongal look ekak thiyenne. 🤪🤪🤥🤥🤥🤥🤥mey wagey nahayak lebenna kiyala prarthana karapan wasso

Main News