කිසිම රටකට රෝගීන් නෙරපන්න, පන්නන්න බෑ.. මෙරට සිටින සියළු විදේශික රෝගීන්ට අප ප්‍රතිකාර කරනවා.. ලෝක නීතිය එයයි..
May 29, 2020 at 6:48 pm | lanka C news
තම රටේ සිටින විදේශීය පිරිසක් රෝගී වුවහොත් නෙරපා හැරීමට හෝ පන්නා දැමීමට අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එනිසා එම ප්රඥප්තියට බැඳී රටවල් තමයි යුතුකම් ඉටුකළ යුතු බැවින් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්යම්කිසි රෝගී තත්ත්වයකට පත්ව ඇත්නම් එම රටවල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා දිය යුතු යැයි ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව ද මේ වන විට එම ක්‍රමවේදය අනුගමනය කරන බවත් මෙරට සිටින ඕනෑම විදේශික රෝගියකු සම්පූර්ණ වශයෙන් සුව වන තෙක් ප්‍රතිකාර කරන බවද ඔහු සඳහන් කළේය.
එන්සා ඕනෑම තත්ත්වයක් යටතේ විදේශ ද තුළ රැඳී සිටින රෝගී පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර දීමට එම රටවල් බැඳී සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
In the same way, no citizen can be denied from entering their country according to Geneva Convention.
YOU ARE JUST TELLING BULLSHIT WHILE LEAVING THOUSANDS OF SRI LANKANS LIVES IN DANGER.
OTHER COUNTRIES ARE DOING EVERYTHING THEY CAN TO BRING THESE PEOPLE BACK. YOU SHOULD BE ASHAMED OF YOUR SELF.
පිස්සෙක්, මුන් දන්නවද ඔය වගේ රටවල් ලෝක නීතියට වැඩ කරනවා කියල, හිතන් ඉන්නේ මේවගේ රටවල් වලට ගිහින් මිනිස්සු පට්ට සැප විඳිනවා කියල. මුහුදෙන් එහා නොදැකපු ගෙම්බන්. ලංකාවෙත් පේන්නේ නැද්ද? දවසින් දවස අයිතිවාසිකම් කීමත් වැඩි වෙනවා කියල. අහිංසක දුප්පත් මිනිස්සුන්ට හරියන විදියට ආර්ථිකය හදන්නේ නැතිව, වදකාරකමට යවල තොපි ආතල් ගන්නවා.
මුන්ගේ කනිජ තෙල් තව වසර 10කට පමණයි තිබෙන්නේ ඊළගට අපේ ගෙවල් වලට වැඩට ආපුවාම අපිත් බලාගන්නම්
මෙතන ප්රශ්නය තියෙන්නේ විසා නැතිව ඉන්න පිරිසට. කුවේට් රජය අවස්ථා ගනනාවක් දුන්නා රටින් පිටවෙන්නට නමුත් මේ කවුරුත් ඒ අවස්ථාව සැලකිල්ලට ගත්තේ නෑ. ඒකයි මේ ප්රශ්නය දුර දිග ගියේ. මෙහිදී ක්ටාර් හිසී ලංකිකයින් විදින දුකක් ගැන සදහන් කලා. මමත් ක්ටාර් වල වැඩ කලා නමුත් ඒවැනි තත්වයක් දැක්කේ නෑ ආපු පිලිවලට අපි ආගමන කටයුතු සිසු කර එලියට ආවා. හොදම උදාහරණයක් මීට වසර ගනනකට උඩදී සිද්ධියක් ශ්‍රී ලංකන් ගුවන් යානය බහරෙන් ගොස් දෝහා වෙත සාමාන්‍ය පැමිණියේ නමුත් එදින දෝහා වෙත මුලින් පැමිණියා එය නොදත් අපේ අය බහරේන් කියලා ගුවන් යානයෙන් බැස්සා නමුත් එදා ක්ටාර් ගුවන් තොටුපලේ පිරිස් ඔවුන්ට උදව් කල දර්ශනය අදත් මගේ හිතේ රැදී තියෙනවා. ඔවුන් මුලින් ආරාබි බසන්ද පසුව ඉංග්‍රීසි බසින්ද එහි සිටි පිරිසට මේ බහරේන් නොව දෝහා යනුවෙන් පැවසුවත් තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි විය පසුව ගුවන් තොටුපලේ සිංහල සේවකයෙක් එතනට කැදවා තත්වය පැහරදිලි කර ආපසු ගුවන් යානය තුලට යැව්වා. විදේශ රටක සේවය කරනවා නම් වලංගු විසා එකක් මත රුකියාව කල යුතුයි නැතිනම් ආපසු ලංකවෙට පැමිණිය යුතයි. ඩිනාර් එකක් රුපියල් 600ක් නිසා ඉන්න ඇති.
This is a good clarification.
මේකේ මේ කමෙන්ට් දාලා තියෙන ඒවා බැලුවාම පේනවා මුං මොනතරම් රටට හතුරු කුහකයෝද කියලා ලෝකේ පිලිගත් ක්‍රමයක් තියෙනවා IHR කියලාඒකට අනුව තමන්ගේ රටේ ලෙඩක් හැදිලා ඉන්න පුද්ගලයෙක් කිසිම බෙහෙතක් සාත්තුවක් නොකර රටින් එලවන්න බැහැ ඒක ලෝක සම්මතයක් දැක්කානේ මේ රටට කිසිම බැදිමක් නැති විදේශිකයන්ට පවා රෝගය වැලදිලා තිබුනාම ඔවුන්ට බෙහෙත් කර නිරෝගි කරලා තමයි ඔවුන්ගේ රටවලට යැව්වේ එක්යි නියම මනුස්කම නමුත් අපේ රටේ ජනතාව මෙම රටේ සංවර්ධනයට දායක වුන පුද්ගලයන් ඒ රට වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු අයඉතින් ඒ අය සත්තු වගේ පටව ගෙන ඇවිත් දාලා ගියාබෙහෙත් නොකරත් කමක් නැහැඅඩුම තරමේ මේ ලෙඩේ තියෙන භයානකකම අවබෝධ කරගෙන ඉඩ තියෙන ශාලාවක වත් නවාතැන් දෙන්න තිබුනා නමුත් දැන් කරන්න දෙයක් නැහැ සමහරවිට වසංගතය පාලනය කර ගන්න බැරුව සියල්ල අවුල් වෙලා තියෙන්න ඇති ඒ රටේ ඇමරිකාවේ පවා කළු ජාතිකයින්ට හරියට සැලකුවේ නැහැඔවුන් තමයි වැඩියෙන් මිල ගිහිල්ලා තියෙන්නේ