කිසිම වෙනසක් නෑ.. ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට.. කැබිනට්ටුවටද එකගයි..

September 17, 2020 at 10:02 pm | lanka C news
කිසිම වෙනසක් නෑ.. ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට.. කැබිනට්ටුවටද එකගයි..

දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන සංශෝධනය කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ජනාධිපතිතුමාට අවශ්‍ය ලෙස එය සකස් කර ඇති බවත් ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා පැවසීය.

ඒ සඳහා සංශෝධන කිරීමට ඇත්තේ නම් පාර්ලිමේන්තුවේ එය සිදු කළ හැකි යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

24,518 views

18 Comments to “කිසිම වෙනසක් නෑ.. ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට.. කැබිනට්ටුවටද එකගයි..”

  1. chandu says:

    මොකට අකමැති වෙන්නද? ගීතා නගා අඩ අඩ හිටියෙ ඩුවල් සිටිසන් නැතිඋනා කියල

    • රට වෙනුවෙන් says:

      අනේද කියන්නෙ

    • බන්ඩා says:

      මට නිතර පිටරට ට්‍රැවල් කල යුතු නිසා සහ uk nhs නිසා ඩුවෙල් සිටිසන් තියා ගත්තා.

  2. PULATHISI says:

    . ජනතා වරම ලැබුණු ආකාරයට 20 ඉතා ඉක්මනින් අනුමත කරවා ක්රියාත්මක කළ යුතුය. “සෞභාග්ය්යේ දැක්ම” යතාර්ථයක් වේවා

    • test says:

      ඔව් තොට සවු බාගෙ ලැබෙයි මේන් කියල… ඇමති මන්ඩලේ පැටව් ගහල විගනන කටයුතු අඩපන කරල මහජන මුදල් හෝල් සේල් කොල්ල කද්දි තොට මතක් වෙයි බාගෙ සවු.. යකෝ වියත්මගේ ඉන්න මොලයක් තියෙන උන් මේකට විරුද්දව කතා කරනව… හාමුදුරුවරු විරුද්දයි. විමල් ගම්මන්පිල වගේ මිනිස්සු විරුද්දයි.

      19 අහෝසි කරන්න කියල 19 තිබ්බෙ නැති, විගනනය අහෝසි කරන්න කියන වගන්ති 20ට එබුවෙ තොපිට තියෙන ආදරේටද

      • රට වෙනුවෙන් says:

        ඇයි අනේ තරහෙන් ලියන්නේ. ලාබෙට සාඩින් පරිප්පු දුන්න එකේ ගුණේ තියල කතා කරහන්

      • අපි විද්වත් නොවේ....! says:

        20 වැනි සංශෝධනය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරලා සංශොදන අවශ්‍ය නම් කරලා 2/3 අනුමත වෙනවා අපි ජන්දෙ දුන්නෙ විපක්ෂයට ඔ්න ව්‍යවස්ථවක් හදන්න නෙවි..අදහස් දක්වන්න පුලුවනි…සංශොධන කරන්නෙන අානඩුව….අපිට ඔ්නෙ අවු.5කට රජෙක් වගේ බලය තියෙන ජනාධිපති කෙනෙක්…..එ් තනතුරට හාල්පාරුවෙක් නොයව ඉන්න එක ජනතාවගෙ වගකීමක්….

  3. මැදමුලනෙ මුත්තා says:

    69 ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ ගෝඨාභය මහත්තයට උවමනා විදියට කොරන්න බොලවි. ඔය වීරවංශ කොළුව වගේ උන් කියන එවිව ගණන් ගන්නෙපා.

    • mcc says:

      සර් උබේ ගෑනි උස්සන් ගියාම මට කියහන්කො..2050 හරි සජිය උබේ දුව උස්සන් ගියාම ඒකත් කියහන්

      • රට වෙනුවෙන් says:

        ඇයි හිලව්වට උඹේ ගෑණි දෙන්නද. එතකං ඉන්ඩෝනෑ අද හැන්දෑවෙම එවපාන්

  4. Janaka Kumara says:

    පොදුජන පෙරමුණේ අය සහ ඊට සපෝට් කරපු අය කිව්වේ 20 කෙටුම්පතේ තියෙන තියෙන ජනතාවට හොඳ නැති දේවල් අයින් කරලා ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේ දෙයක් අහන්නෙ නැති තරම් දරදඬු නම්, ඉස්සරහට කොහොමට හිටීද? අපි ඡන්දෙ 2/3 ක්දීලා කරගත්තේ වරදක්ද? ඊළඟ ජනාධිපතිවරණයෙන් අනිත් පැත්තෙ එකෙක් බලයට ඇවිත්, පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු බලය හිමිවුනොත්, මොකද වෙන්නේ? මේ සුපිරි බලයම ඒ ජනාධිපතිට හිමිවනවා. ඒකට ආසද?

    • Otuwa says:

      Keep looking idiots , there will be NO independent election in this country for the next 30 years after electoral commission will be abolished by 20th amendment, respect sir

    • රට වෙනුවෙන් says:

      කාටද කිව්වේ? අනේ මටනං කිව්වේ නෑ අපෙ හාන්දුරුවනේ

    • Rata Wenuwen says:

      ඩෝබි සජියා ,ඇතුලු සක්කිලි බලවේගයේ සක්කිලියෝ ජාතකේ සෙව්වානේ, දැනගත්තද ? 20 සේ ජාතකේ දැන් වත්, මුන් හිතන්නෙ මුන්ට හැමදේකම රෙද්ද උස්සලාම පෙන්නන්න ඔනෑ කියලා වෙන්න ඇති. රටවෙනුවෙන් අපට පුකෙන් හිනහා යනවා බොලව්

    • 77 UNP says:

      නිවැරදි කෙනෙක් ජනාධිපති ලෙස පත්කර ගන්න එක ජනතාවගේ වගකීමක්. මේ රට ගොඩදාන්න තියන අවසාන අව්ස්ථාව අතහැර සීතාම්බරපට වස්තරේ වගේ කාටවත් නොපෙනෙන ප්‍රජාතන්ත්‍රවාදය බදාගතහොත් ආරක්ෂාව නැති, මැතිවරණ නැති ආර්ඨිකයක් නැති රටේ දේපොළ පිට රටට විකුණන යහපාලනයක් තමයි ලැබෙන්නේ .

  5. දුටුගැමුණු says:

    ජනතාව ගේ මහාසම්මත චන්දයෙන් පත්කර ගන්නා රාජ්‍ය නායකයා ඒකාධිපතියෙකු විය යුතුමය . එය බුදුන් වහන්සේ පවා දේශනා කරන ලදී . සක්විති රජවරුන් යනු මුලු ලෝකය ම පාලනය කරන ඒකාධිපති රජවරුන් වේ. එසේ නොමැති ව පාර්ලිමේන්තු රාජ්‍ය පාලනය ක් පිලිබදව හෝ මුදලට විකිනෙන මංත්‍රි චන්දයෙන් පත්කර ගන්නා රාජ්‍ය පාලකයකු පිලිබදව බුදුන් වහන්සේ දේශනා කර නොමැත

  6. UNP GAL IBBA says:

    එකඟ වෙන්න බැරි නම් වැලලියව් සිහුලනි ජාතියේ මලගම අත ලඟ​????????

  7. Hesh says:

    මොන මගුලටද එතකොට අර කමිටුවක් දැම්මේ?