කිසිම හේතුවකට ගබ්සාව නීතිගත නොකරනු..- කතෝලික රදගුරු සම්මේලනය
August 25, 2017 at 6:48 pm | lanka C news
කිසිම තත්වයක් යටතේදීවත් ගබ්සාව නීතිගත නොකරන ලෙස කතෝලික රදගුරු සම්මේලනය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
කිසිම තත්වයක් යටතේදීවත් ගබ්සාව නීතිගත නොකරන ලෙස කතෝලික රදගුරු සම්මේලනය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
බහුතරයක් දරුවන් නැති වද නපුන්සක ආන්ඩුවට ඕව තෙරෙන්නෙ නැ පූජක තුමනී
මුන් තාම ඉන්නෙ ගල් යුගයේ.
ඉතාමත් නිශ්චිත අවස්ථා දෙකකදී ගබ්සාවක් කිරීමට මවට ඇති අයිතිය උදුරාගැනීමට රදගුරුවරුන්ට ඇති අයිතිය මොකක්ද? මේ වැඩවසම් ආකල්ප නිසා විඳවන අසරණ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ඔවුන් මොනවද කරන්නේ. එම දුෂණයකින් උපදින දරුවා කෙරෙහි දුෂණයට ලක්වූ කාන්තාව සහ පවුලේ අයවෙතින් ඇතිවියහැකි ප්රතික්ෂේපවීම නිසා එම දරුවට ඇතිවන අසාධාරණය නිවරදිකරන්නේ කව්ද? ගබ්සාවක් සඳහා ඇති මෙම නිශ්චිත අවස්ථා දෙකට විරුද්ධවනඅය එම දරුවන් භාරගෙන ඇතිදැඩි කරන්නේනම් විරුධත්වයට යම් සාධාරණත්වයක් තිබේ.
කතෝලික රදගුරු සම්මේලනයට අපේ ස්තුතිය ..
ජිවිතයක වටිනාකමක් නොදන්නා යමපාලනය අපේ අනාගත පරපුර විනාශ නොකර ,පාර්ලිමේන්තුව විසුරුවා හැරපියව් .
..මිනී මරණ පනත් නීති ගත නොකරව්
Then, the results of the both points to be covered from the act, to be taken care of by this association. Eg. Abnormal kids, kids born from rape cases……………………….
කතෝලික බුරුවෝ, රේප් කලහම හම්බවෙන ලමයි හදන්නේ තොපිද? රුබෙල්ලාවගේ ලෙඩක් හැදිලා ලමයගෙන් වැඩක්ම නැති උනාම එ ලමය හදාගන්න ඔනේ තොපිද? තමුසෙලා මෙච්චර කාලයක් මේරටේ මිනිස්සුන්ට කරල තියෙන හරිය හොදටම ඇති.
කතෝලිකයන්ට ලංකාවේ තියෙන තැන තීරණය කරගනින් නැත්නම් යුරෝපේ කතෝලික ආගමට වුනදේ තමුසෙලාටත්වෙයි විද්යාවත් එක්ක සෙල්ලම් දාල.
Almost two-thirds of the world’s women live in countries where abortion is available on request for various reasons. Only five countries, Dominican Republic, El Salvador, Nicaragua, Malta and the Vatican City ban abortion. But we are living in an era where we respect the rights of unborn child.