කිසිවෙකු නොසිතූ ලෙස අපි කොරෝනා පාලනය කලා..

December 9, 2021 at 2:10 pm | lanka C news
කිසිවෙකු නොසිතූ ලෙස අපි කොරෝනා පාලනය කලා..

විපක්ෂයේ බලාපොරොත්තු නොවූ මට්ටමේ සාර්ථකත්වයකින් මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය සමත් වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මෙම සාර්ථකත්වය ලැබුනේ නිසි සැලසුමක් හා වැඩපිළිවෙළක් යටතේ කටයුතු කිරීමෙන් බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අද වන විට රටේ ජනතාවගෙන් 75% කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දී ඇති බවත් තුන්වන මාත්‍රාව ලබා දෙමින් ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

10,558 views

19 Comments to “කිසිවෙකු නොසිතූ ලෙස අපි කොරෝනා පාලනය කලා..”

  1. ඩොංකි ඩුයිං ඩෝගීස් වර්ක් says:

    බල්ලගේ වැඩේ බූරුවා කරනවා කියලා ආදි කාලේ කිව්වේ කට කහනවට නෙමෙයි. වයස නිසා වර්තමානයේ කරන්න දීපු වැඩේ කියලා චුට්ටක් විතර අමතක වෙලා වෙන්න ඇති. කරන්න දීපු වැඩේ හරියට කරපන්. අනුන්ගේ මල් මගුලකට අත ගහන් නැතිව.

  2. ඩොංකි ඩුයිං ඩෝගීස් වර්ක් says:

    බල්ලගේ වැඩේ බූරුවා කරනවා කියලා ආදි කාලේ කිව්වේ කට කහනවට නෙමෙයි. වයස නිසා වර්තමානයේ කරන්න දීපු වැඩේ කියලා චුට්ටක් විතර අමතක වෙලා වෙන්න ඇති. කරන්න දීපු වැඩේ හරියට කරපන් කරන්ට් කැපිල්ලක් නැතිව. අනුන්ගේ මල් මගුලකට අත ගහන් නැතිව.

  3. දන්නෙම නැතුව කොරෝනා අපිව පාලනය කරනවා says:

    අද කීයටද කරන්ට් කපන්නේ ? සෞඛ්‍ය ඇමැති කියාවිද

  4. Tads De Alwis says:

    eka thanmai me gon buruwath corona hadagana hari amaruwen berune mun okkoma eka mitiyata bendala arinnna on outer space ekata pawi pawi merenna thuk nodakin hora gediyo

  5. Dp says:

    Comments බලන්න ආවේ..

Main News