කිසිවෙකු නොහිතන එජාප ප‍්‍රබල ඇමති ගෝටා හමුවේ.. සහාය දෙන්න ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් ඉල්ලයි..

October 6, 2019 at 6:26 am | lanka C news
කිසිවෙකු නොහිතන එජාප ප‍්‍රබල ඇමති ගෝටා හමුවේ.. සහාය දෙන්න ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් ඉල්ලයි..
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට සහයෝගය දීම සඳහා එම ප්‍රබල ඇමතිවරයා කැමැත්ත පළකර ඇත්තේ කොන්දේසියක් මතයි.
එනම් මීළඟ මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමයි.
නමුත් එම යෝජනාව සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර නැතත් නැවත වරක් සාකච්චා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
මෙම ඇමතිවරයා පසුගිය කාලය පුරාම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටත් රාජපක්ෂවරුන්ට ඉතා නිර්දය ලෙස විවේචනය කළ අයෙකි.
43 views

29 Comments to “කිසිවෙකු නොහිතන එජාප ප‍්‍රබල ඇමති ගෝටා හමුවේ.. සහාය දෙන්න ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් ඉල්ලයි..”

  1. ujith says:

    ගෝටා මුන් ගත්තොත් අපි ගෝටාට සපෝර්ට් කරන්නේ නෑ

  2. Niru says:

    Dear Gota
    You don’t need these riff raff
    People are with you

  3. gadol says:

    බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න

  4. gothaya says:

    gota more strong among the village people and all others don’t get bladdy idIots from UNP