කිසිවෙකු විශ්වාස නොකරන පෙරලිකාර තීන්දුවක් ගන්න සූදානම්.. අප ඉල්ලා අස්වූයේ නිකම් නොවේ..- හකීම්..

July 11, 2019 at 9:20 am | lanka C news
කිසිවෙකු විශ්වාස නොකරන පෙරලිකාර තීන්දුවක් ගන්න සූදානම්.. අප ඉල්ලා අස්වූයේ නිකම් නොවේ..- හකීම්..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිවකු විශ්වාස නොකරන පෙරලිකාර තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා සූදානම් බව ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයකදී වෙනත් මැතිවරණවලට වඩා විකල්ප ඕනෑතරම් ඇති නිසා එම විකල්පයක් සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසීය.

මුස්ලිම් ජාතික ඇමැතිවරු සියලු දෙනා පසුගියදා ආණ්ඩුවේ ඇමතිකම් වලින් ඉල්ලා අස්වූයේ නිකරුනේ නොවන බවද කී ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී එම අරමුණද දැඩි සැලකිල්ලට ගන්නා බව ද කීවේය.

කිසිවකු විශ්වාස නොකරන එම තීරණය නිසි වේලාවේ දී රටට ඉදිරිපත් කරන බවද හකීම් මහතා වැඩිදුරටත් පැවසීය.

132 views

30 Comments to “කිසිවෙකු විශ්වාස නොකරන පෙරලිකාර තීන්දුවක් ගන්න සූදානම්.. අප ඉල්ලා අස්වූයේ නිකම් නොවේ..- හකීම්..”

  1. sinha le says:

    මහජාතියත් සමග සෙල්ලම් කරපු කාලේ අවසානයි දැන් දෙන දෙයක් කාලා පල්ලියට වෙලා හිටපල්ලා උබලට මැතිසබේ ඉඩක් නැහැ

    • දේවක says:

      උබ රාජපක්ෂගෙ වලව්වෙ ලැට් හේදුවට රාජපක්ෂ කෙනෙක් වෙන්න බෑ බන්. මී ලග ආන්ඩුවට මුන්ව ගන්නවද නැද්ද කියල තීරනය කරන්නෙ උබ නෙවේ රාජපක්ෂලා.

      • Ex says:

        යහපාලනය sanipada..train strike,power cut,petrol polim,

      • Loky Ayya says:

        තෝත් හිතන් තෝ සිරිකොතේ ටොයිලට් හේදුවම රනිල් උඹව UNP එකේ ජනාධිපති අපේක්ෂකය කරයි කියලද ?

        නැහ උඹට ඒ සක්කිලි වැඩේ කර කර තමයි හැමදාම ඉන්න චෙන්නෙ. ඒ හින්ද තවත් ඕකුන්ට පුක නොදී දෑතෙ රක්ෂාවක් හොයා ගනින් බඩ ගෝස්තරේ හොයාගන්න

  2. වැඩ්ඩා ඩොට් කොම් says:

    හරක් මස් වෙනුවට ඌරු මස්

  3. අපි ගොන්නු නේ....! says:

    මුස්ලිම් චන්ද පොහොට්ටුවට නොවැටෙන්නත් ඉදිරි මහමැතිවරණය ඉල්ක්කරගෙන්ත් මුස්ලිම් ජනාධිපති අපෙක්ෂකයෙක් ලෙස බදුර්දීන් චන්දයට ඉදිරිපත්වෙනවා…..හෝ හෝ ගාලා අරාබි සල්ලි රට ඇතුලට එනවා …..ත්‍රස්තවාදය….පෝෂණය කරන්න…ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගන්නවා…

  4. රංගජීව​ says:

    මොනවද ඉතිං අනිවාර්‍යෙන් මහින්ද සමඟ එකතු වෙයි. වෙන විකල්පයක් නෑ

  5. preethi cooray says:

    oww eha paththe mahinda ,gotaa, mokaa illuwath munwa aran munta amathikam denawaa, hakeem kiyana balla dan awurudu gaanak thisse ehata mehata pena pena amathikam aran ne inne…???

  6. අපි හෙළයෝ says:

    හකීම් ඉල්ලන් කන්නයි යන්නේ.හකීම් සිංහල ජනතාවට කරන ලද මෙතෙක් හෙලි නොකල
    තුප්පහි ක්‍රියාවක් ජනතාවට හෙලි කරනවා.එදාට හකීම්ට
    මේ රට දාල යන්න වෙනවා

  7. පොඩි එකා says:

    පෙරළිකාර තීන්දුව තමයි ආණ්ඩුවට පක්ෂව චන්දය දීම….

  8. john the baptice says:

    කිසිවෙකු විශ්වාස නොකරන පෙරලිකාර තීන්දුවක් ගන්න සූදානම්..සුකරමස් හලාල් කරනවා

  9. prabath says:

    Oya gaththe peralikara theenduwa nodokin melo rahak na…….Perasema Karakasabawen kunu hodagena yalith parlimenthuwata……Mewata thai kiyanne manu lowa kolan ,,,,,,,,

Main News