කිසිසේත්ම කොටි යලි නැගිටින්නේ නෑ.. – ජනපතිගේ කතාවට ජවිපෙ සහතික දෙයි..
September 23, 2016 at 4:40 pm | lanka C news
කොටි සංවිධානය නැවත නැගිටීමක් සිදුවන්නේ නැති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කොළමදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේය.
නැවත වතාවක් කොටි සංවිධානය සන්නද්දව නැගී සිටීමට ඇති ඉඩකඩ ඉතාම අවම බවද කී ජවිපෙ නායකයා බොදුම්වාදී ව්‍යාපාරයක් නොමැති තාක් කල් ඩයස්පෝරාව හිස් පඹයෙක් පමණක් යයිද ඔහු පැවසීය.