කිසිසේත්ම කොටි යලි නැගිටින්නේ නෑ.. – ජනපතිගේ කතාවට ජවිපෙ සහතික දෙයි..

September 23, 2016 at 4:40 pm | lanka C news
කිසිසේත්ම කොටි යලි නැගිටින්නේ නෑ.. – ජනපතිගේ කතාවට ජවිපෙ සහතික දෙයි..

කොටි සංවිධානය නැවත නැගිටීමක් සිදුවන්නේ නැති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කොළමදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් කියා සිටියේය.

නැවත වතාවක් කොටි සංවිධානය සන්නද්දව නැගී සිටීමට ඇති ඉඩකඩ ඉතාම අවම බවද කී ජවිපෙ නායකයා බොදුම්වාදී ව්‍යාපාරයක් නොමැති තාක් කල් ඩයස්පෝරාව හිස් පඹයෙක් පමණක් යයිද ඔහු පැවසීය.

201 views

12 Comments to “කිසිසේත්ම කොටි යලි නැගිටින්නේ නෑ.. – ජනපතිගේ කතාවට ජවිපෙ සහතික දෙයි..”

  1. lekam says:

    Maraineh !!

    But JVP done that twice.

  2. sunil perera says:

    පුංචි අම්මද කිව්වෙ ආයි උං එන්නෙ නෑ කියල

  3. lion says:

    මුන් උතුරේ නැගනහිර සිංහලයන් පදිංචි ක‍රන්න කතාවක් නැහැ සම්බන්දන් වාහනයක් දුන්න නිසා දැන් උන්ට කඩේයනවා
    විග්නේස්වරන් කියන ඒවා මුන්ට ඇසෙන්නේ නැහැ

  4. shantha dissanayake KURU says:

    jvp got up trice , yes no ltte , but it will be a isis + ltte combination , this man indirecly saying that – fox

  5. shantha dissanayake KURU says:

    jvp got up trice , yes no ltte , but it will be a isis + ltte combination , this man indirecly saying that – fox

  6. shantha dissanayake KURU says:

    jvp got up trice , yes no ltte , but it will be a isis + ltte combination , this man indirecly saying that – fox

  7. jayalath says:

    කොටි මොකට නැගිටින්නදබං..කොටි හිටපුකාලෙට වඩාලස්සනට දැන් උන් “බළල්ලුලවා කොස්ඇට බාවගන්නෙ.

  8. goviya says:

    Mad man playing to please his masters Ranil and Sira.

  9. Amal says:

    පුංචි අම්මද කිව්වෙ?

  10. REALITY says:

    then what is the meaning of “eluga Tamil” and current situation in north,European countries and the west world???????????????????

Main News