කිසිසේත්ම රනිල්ට යලිත් අගමැතිකම දෙන්නේ නෑ..- ජනපති යලි කියයි…

November 14, 2018 at 10:42 pm | lanka C news
කිසිසේත්ම රනිල්ට යලිත් අගමැතිකම දෙන්නේ නෑ..- ජනපති යලි කියයි…

රනිල් වික‍්‍රමසිංහ මහතාට කිසිසේත්ම අගමැති ධුරය යලි ලබා නොදීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

ජනාධිපතිවරයා සහතික කර එසේ කියූ බව ඇමති එස්.බී. දිසානායක මහතා සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාවගේ ඡුන්දයකට බිය වී එය වලක්වාගන්න උත්සාහ කල රනිල් වික‍්‍රමසිංහ මහතා දැන් තමන් අගමැති යයි කියා කියන බවත් ඔහු සදහන් කලේය.

27 views