කිසිසේත්ම රනිල් වික්රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්නේ නෑ.. ශ්රීලනිප අපි ඔහු සදා රකිනවා..- ශ්රීලනිප මහ ලේකම්
August 19, 2017 at 12:13 am | lanka C news
අගමැති රනිල් වික්රමසිංහ මහතා කිසිසේත්ම අගමැති ධුරයෙන් ඉවත් නොකරන බව ශ්රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය මේ වන තෙක් එවන් කිසිදු සාකච්චාවක් කර නැතැයිද ඔහු සදහන් කරයි.