කිසිසේත්ම විපක්‍ෂයට එක්වන්නේ නෑ..- රංගබණ්ඩාර

December 31, 2018 at 8:40 am | lanka C news
කිසිසේත්ම විපක්‍ෂයට එක්වන්නේ නෑ..- රංගබණ්ඩාර

තමන් කිසිම ලෙසකින් විපක්ෂයට සහයෝගය දක්වන්නේ නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතා පවසයි.

දිනගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තව දුරටත් ශක්තිමත් කිරිමට ඉදිරියේදීද තමන් කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

5,437 Viewers

9 Comments to “කිසිසේත්ම විපක්‍ෂයට එක්වන්නේ නෑ..- රංගබණ්ඩාර”

  1. Wahab says:

    You lost your area very badly to SLPP during last local elections and you represent a party which raped our culture and economy and you deserve jail not opposition for lieing people and ex police sergeant is talking high

  2. වෙරිසොරි says:

    තමුසෙව දැන් විපක්ශෙට ගන්නෙත් නෑ 😁

    • Janathaawa says:

      The people know that You are not in the patriotic camp and that you are not country’s welfare conscious man . As such, they do not seek your support ,whatsoever.

  3. maha says:

    Tho mariya…..

  4. Aruna says:

    පුදුම කන් කරච්චලයක් උනානේ. මුල් පිටුවේ මෙයාගේ පින්තුරයක් දැක්කම පත්තරයක්වත් ගන්න හිතෙන්නේ නෑ . කිසි රහක් නැති පිළුණු වෙච්ච චරිත කතාවක්.

  5. Nim says:

    DESAPALANAYEN
    ALAWA DAMEEMA TA
    SETINA MEYAWA
    WERUDDA PAKSAYA TA
    ADETA THIYANNA DA???

  6. Ray says:

    ඊලග පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නෙත් නෑ

  7. Karu says:

    තමුන්නැහැ නිකං වොඩ්ක බෝතලේ තියන ඇල් වතුර වගෙයි.
    එච්චරක් ඉල්ලුම නෑ.

  8. Kadiya says:

    UNP එකේ එල්ලිලා ඉන්න හොඳට ගෙවනවා කියන එක රටේ මිනිස්සු දන්නවා. ඒකට මුදල් හොයන්න තමයි රනිල් මහා බැංකුව කොල්ලකෑවේ. ඒනිසා දැන් පනින්න පෙර සිතා බලනු.

Main News