කිසිසේත්ම සයිටම් වසා දමන්නේ නෑ..- සයිටම් සටන් බිමට ගිනි අවුලමින් කිරිඇල්ල කියයි..

October 19, 2017 at 5:30 pm | lanka C news
කිසිසේත්ම සයිටම් වසා දමන්නේ නෑ..- සයිටම් සටන් බිමට ගිනි අවුලමින් කිරිඇල්ල කියයි..

කිසිසේතම මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නේ නැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එම ආයතනය වසා නොදමා ස්ථිරසාර විසදුමක් ලබාදීමට කටයුතු කරන්නේ යයිස ඇමතිවරයා සදහන් කලේය.

සයිටම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා විසින් ලබන සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කරනු ඇති බවද කිරිඇල්ල මහතා වැඩි දුරටත් පැවසීය.

ඇමති කිරිඇල්ල මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.

21 views

7 Comments to “කිසිසේත්ම සයිටම් වසා දමන්නේ නෑ..- සයිටම් සටන් බිමට ගිනි අවුලමින් කිරිඇල්ල කියයි..”

  1. Saitm Kukka says:

    Million 300k udu burulai.

  2. Supundias says:

    Kawada hari mu mahaparaka ballek wage mairila yanne. Arahen madi nokiyanna duwath ekka ekathuwela highway eken ghanawa mehen nevilge salli koti ganan aran ewata hariyanna waida karanawa. Meyage phone no saha family ekema bank account pariksha kara nan bellenma allaganna tiwuna. Ekabadde danwath budiyan inne naithuwa thamange aya dala hoyanna balanna.

  3. යුක්තිය says:

    ඕන ගොනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන් නේ…! මූට කොහොමත් එතකොට පුලුවන් නිසා වෙන්නෙ මොකද්ද කියල බලමුකෝ…!

  4. AluthKade Saita says:

    SAITM වහලා දැම්මොත් වියවස්තාව සම්මත කරන්න බැරි වෙනවා.
    ළමයි පාරට ඇදලා කලබල ඇතිකරලා හදිසි නීතිය දාලා වියවස්තාවට විරුද්ධ අය හිරේ දානවා. ඊට පස්සේ ජනමත විචාරණය තියනවා, බලෙන්ම සම්මත කරනවා.
    හා ද?

    • kamalsiri kuruwita says:

      බ්‍රෝ , ඔබ කියුව හරියටම හරි . ඕක තමයි පාර්ලිමේන්තුව ඇතුලේ කරන්නෙත්. ඒ උප්පරවැට්ටිය කරන්න තමයි මේ තෙපර බාන්නේ.

  5. Dushantha says:

    මේ ආන්ඩුවට හෑමදාම සයිටම් ප්‍රශ්නෙ තියෙන්ඩ ඕනි. මුන්ට ඕක ඉවර කර ගත්තොත් පාඩුයි.

  6. යුක්තිය says:

    සයිටම් එකට වඩා ප්‍රශ්න කොච්චර තියේද…? උතුරෙ කොටින්ට,හම්බයින්ට මේව ප්‍රශ්න නෙවේ.උන්ට අවුලකුත් නෑ.අපේ උන් ඕන නැති දේකට පස්ස විකංදගලනව.අඩුම ගානේ ය් ලහිරැ වීරසේකර එක්ක පාරෙ යුක්තිය හොයන්න ඔය කියන යාපනේ විශ්ව විද්‍යාලයෙ දෙමල සහෝදර,සහෝදරියො ආවද…? උන් දකින්නෙ යථාර්ථ විතරයි..!ඖන් යන්නෙ උන්ගෙ අරමුනට විතරයි…! නියම සිංහල මිනිස්සු මෝඩ නෑ ඕයි සයිටම් වගේ පුස් ප්‍රශ්න වලට රැවටෙන්න…ක්‍රොස්, මුහුම් පහත් නාමික සිංහල බොද්ධ යූ.එන්.පී උන් ගානට වැටෙන්න එපා…! දෙමල,මුස්ලිම් මිනිස්සු දකින විදියටවත් බලමු රටේ,අපේ ජාතියේ,ආගමේ ප්‍රශ්න දිහා…!

Main News