කිසි ලෙසකින් පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්නේ නෑ..

April 16, 2020 at 3:28 am | lanka C news
කිසි ලෙසකින් පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්නේ නෑ..

පැවති පාර්ලිමේන්තුව කිසි ලෙසකින් යළි කැඳවීමට සූදානමක් නැති බව හිටපු රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඇතැමුන් පවසන ආකාරයට පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමන් කිසිදු අවස්ථාවක සිදු නොකරනු ඇතැයිද ඔහු කියා සිටියේය.

කොරෝනා ව්‍යාප්තිය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව මැතිවරණය කල් දමා පැවති පාර්ලිමේන්තුව කැඳවන ලෙසට විපක්ෂයෙන් කර ඇති යෝජනාව ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව කැඳවීම කිසිදු අදහසක නැති බව ඇමැති විමල් වීරවංශ මහතා පසුගියදා කියා සිටියේය.

හදිසි නීතිය සම්මත කිරීම සඳහා පමණක් පාර්ලිමේන්තුව කැඳවීමට හැකියාවක් ඇතත් තමන් මේ මොහොතේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු සූදානමක් නැති බව ද ජනාධිපතිවරයා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බවද ඇමතිවරයා පැවසුවේ ය.

84,050 Viewers

35 Comments to “කිසි ලෙසකින් පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්නේ නෑ..”

  1. චතුර පුතා says:

    ‘හුටා!එතකොට මංගලේ අපි මොකද කරන්නෙ?’.
    ‘අපි හොඳ වැඩක් දෙමු රාජිත අය්යා.මං 3% මල්ලිත් එක්ක කතා කරල තියෙන්නෙ.’
    ‘ජනතාව පාරට බස්සවනව.’
    ‘මට හිතෙන්නෙ නෑ එකෙක් වත් මේ වෙලාවෙ බහියි කියල.’
    ‘ඇයි? චතුර පුතා කිව්වම බහියි.’
    ‘කාලක්ණණි.’

    • ඇම්ඩන් පුතානෝ says:

      බලමුකෝ සල්ලි නැතුව රට කරන්නේ කොහොමද කියල. සැමන් පරිප්පු බය්ලා ගහ ගහ හිටියා. දෙන කොහෙවත් ඒ දෙකම නැහැ.
      ඉස්සරහට මිනිස්සු පාරට බහිනවා කන්න බොන්න අතේ සල්ලි නැතුව. එතකොට ඉතින් හදිසි නිතිය නැතුව මිනිස්සු අත්අඩංගුවට ගන්න බැරිවෙනකොට කොහොමත් පාර්ලිමේන්තුව කැඳවයි.

      • Train almeda says:

        මි හරක් ටිකට ඔන ෆැන්ෂන් එක හදා ගන්න එකයි ඔය. ඵල ඔහොතමයි දෙන්න ඔන හොර තක්කඩියන්ට

  2. desta says:

    perethayanta kapu kema matak wenawa ethi mutton curry pork curry beef curry pahu giya aurudu 41/2 rata kewa ekata uda gedefi dunna lapaya samaga jvp nadayata ayeth kema eka matak wela wagei.

  3. Navavi says:

    රිසාට්ලා, හකිමයා නැවත කිසිම දිනක පර්ලිමේන්තුවට එපෝ එපෝ. මුස්ලිමුන්ට මන්ත්‍රීකම් තිබුනනම් කොරනා පතුරන කිසිම මරක්කලයෙක්ව නිරෝධනයට ලක්කරන්න වෙන්නේනෑ. නිති විරෝධී ලෙස ලංකාවේ පුරවැසිකම අරගෙන සිටින මුසල්මානුවන් සිටින මුස්ලිම් ගම්මාන වහන්න වෙන්නේ නෑ. කොරොනා මුසල්ම අ නුවන් ආදහනය කරන්න වෙන්නේ නෑ. පාස්කු දින ඉසලම් ත්‍රස්තවාද්යට සම්බන්ද මුස්ලිම් දේශපාලකයන් අත්තඩංගුවට ගන්න වෙනේ නෑ. එම නිසා පර්ලිමෙන්තුව යලි කැද්වන්න වලිකන්නේ මුස්ලිම් දේශපාලකයන්.

  4. ලකී says:

    නියමයි ජනාදිපතිතුමනි.අපේ රටට ජයවේවා.ඔබතුමාට ස්තුතියි

    • N.Perera says:

      may ratay Helayanta pahala wechcha Naayakayek, May waagay Nayakayek apita labuna eka apay waasanawak. Avurudu 10 oba rata palanaya karanna. Now less criminal cases in Sri Lanka, less rape cases, less bribery , less drugs etc. apay pinata pahala wechcha naa-yakayek.

  5. Rata Wenuwen says:

    රදා පෑඩයාට ඕවා ගැන තේරුමක් වැටහීමක් නැහැ , ඌ දන්නෙ අනුන්ගේ කිලිටි රෙදි හෝදන්න විතරයි

  6. Nalanda says:

    Thanks. Parliament is a waste of public money.

  7. chan says:

    පාර්ලිමේන්තුව රැස්කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ජනපති තුමාගේ හොඳ තීරණයක්

  8. Boo says:

    අනේ පවු, එතකොට අර බැංකු හොරාගෙයි, මෝඩ පුතානෝගෙයි වහල්ලුන්ට මොකද වෙන්නේ?

  9. ගමරාල says:

    ගත්තු හැම තීරණයක්ම නොකරපු, කියපු කිසිම දෙයක් නොකරපු, දිව දෙකේ සර්පයෙක් බදු, D. B. ට පස්සෙ පහල යුනු, ලංකා යිතිහාසයේ කොන්ද පන නැති හිටන් වගේ නායකයෙක් නොවේ දැන් ලංකාණ්ඩුව පාලනය කරන්නේ කියල මුළු ලෝකෙම දන්නවා.

  10. Heera says:

    2018 පාර්ලිමේන්තුව විසුරුවීමට විරුද්ධ වූ අය හත් පොලේ ගාගෙන…

  11. Susil says:

    Very Good
    No need
    100% confidence on Hon President and PM

    • Neutral countryman says:

      Slave

      • Dikman Aiyya says:

        ….better than slaving to incompetent utterly useless corrupted bunch of rouge butterflies who ruined this nation during last 4 years..

    • Boo says:

      Yes, that is the need of the hour for our country. We need to lift the country out of the troubles and elections is the last thing we need at this stage. Lee Kuan Yew in Singapore didn’t have any elections for 25 years, until the country was fully developed, but none of the western slaves talked against it.

      However some of our slaves of the Suddas and the shoe lickers of the bank robber and the thieves are truly worried about not having a chance to steal public money through their parliament rouges. Who cares about those “posh” slaves?

  12. අහෝ රතු අලී ඔයාගේ සියලු බලාපොරොත්තු සුන් වුනා නේද? මේක රාජපක්ෂ කුමන්තුණයක් රතු ඔයා පසුබට වෙන්න එපා බුරු කාෙල්ලෝ සෙට් එක කුලප්පු කරලා පාරට යවන්න පැටියෝ පුංචි අම්මාපල්ලා ගුට් කාලා හිරේ ලගින්නේ එ පුරු පැටව්නේ
    එතකොට ඔයාට පුලුවන් කට උල්කරලා රාජපක්ෂලා හොරා කියන්න. කියන්න පැටියෝ මට වැසිකිලියට යන්නත් අමාරුයි මේ දවස්වල උබේ බෙටි මුහුණ දැක්කම එකත් අමාරුවක් නැතිව යයි.

  13. Niru says:

    Yes sir no need. I want to give two reasons
    1. The thieves in the ruling party carried out the dastardly act of robbing people’s money thru bond scam and the select committee appointed did not name a single culprit. It did not even recommend to punish the minister who accepted a luxury flat as a bribe from the culprits
    2. There was no proper investigation by the government headed by the most corrupt PM and the inefficient speaker on the Easter bombing despite a minister admitting in public that he knew it is going to happen and didn’t visit his place of worship to meet his creator
    So do we need these pigs to come back and tell us what to do?

  14. ගලබොඩ අත්තේ චමින්ද says:

    පාර්ලිමේන්තුව රැස්‌ නොකර අප්‍රේල් 30න් පසුව මුදල් ප්‍රතිපාදන වෙන්කරන්නේ කොහොමද? මෙවැනි අසීරු අවස්ථාවල පාර්ලිමේන්තුව රැස්කළ යුතුයි. දිලුම් , විමල් මොනවද දන්නේ?. මේ යන්නේ ඒකාධිපති ගමනක්.

  15. Cata says:

    රටකට අවශ්‍ය වන්නේ සංවේදී නායකයකු මිස අසංවර බඩගෝස්තරවාදී නායකයෙකු නොවේ. ඒ නිසා අපිට චන්දෙ අවශ්‍ය නැත. මේ කාලකන්නි නැවත පාර්ලිමේන්තු කැඩවන්න එපා.

  16. Sambo says:

    Why are most of these comments against the Muslim communities. remember who make such comments have been earning the money to buy or make the house you are living was earned by working for Muslim people in the middle east and now you look up and spit. What a shameful kind of people are you.

    • Mage rata says:

      Miniho hamoma muslim ratawala awith salli hoyala gewal hadagena naha buruwo.
      Lankawe ape sinhalayange rata. Ubala thamai thuthukudiye indala awith sinhalayange idam allagena gewal hadagena thiyenne higanno. Thopi palayalla ape raten oya kiyana muslim ratawalata kalakanni

  17. බන්ඩා says:

    හරියටම හරි. මොංගල්ගෙ කොලු කතා අහන්නය් හිරුනිකර්ගෙ බැක්සයිඩ් කතා අහන්නය් වේල්ගමගෙ හොර ගෑනු ගැන අහන්නය් ගොංජගෙ වල් කතා අහන්නය් ජනතා මුදල් වියම් කොරල පාර්ලිමේන්තුව අරින්න ඕනද? ඔය යස අගේට සජී අනුර-දාස රනිල සහ 🐘🐅🐪🔔 වහල්ලු ටික යූටියුබ් එකේ පොර ටෝක් දෙන්නෙ.

  18. Yes thanks…………… No words to tell.

    Lions can control only from king of Lions……………..Learn from the History.

    Sri Lankans need Top Class Smart Leadership like at the Present . Many thanks to President Gotabaya…………

  19. praba says:

    අතිගරු ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි. ඔබතුමා විසින් ගන්න සියලු තීරණ නිවැරදි බව අපි දන්නවා. නැවත කිසිසේත්ම පාර්ලිමේන්තුව කැඳවන්න එපා. ඔය හොරු රැල බලාගෙන ඉන්නේ නැවත මේ රජය ගන්න. මොකද මහ මැතිවරණය පැවැත්වුවහොත් උන් ටික පැරදෙනවා. අනික අර මෝඩ අනුර කුමාරයා ඌටත් අවශ්‍ය වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න. ඔබතුමාට දැන් පුලුවන් තනියෙන් මේ රට කරවන්න. ඔබ කාලකණ්නි කිසිවෙකුත් ගන්න එපා. හැකි ඉක්මණින් කොරියාවේ වගේ මහ මැතිවරණය පවත්වන්න. ඔබතුමාට 2/3 ක බලය ලැබෙනවා නියතයි. මේ රට රකිනා සියලු මුර දේවතාවනි. මේ රටේ බිහිවූ මේ සැබෑ නිර්භීත නායකයා ආරක්ෂාකර රට නිසි පරිදි කරගෙන යාමට පිහිට ලබාදෙන්න.

  20. sam says:

    පාර්ලිමේන්තුවට දහ දෙනෙක් විතර හිටියා නම් ඇති .පාර්ලිමේන්තුවේ ටෙලිනාට්‍ය දාන්න දහ දෙනෙකුට වැඩිය ඕනේ නැහැ .ඔය ත්‍රිවිධ හමුදාව කරගෙන යන හැටි හොඳට ම හොඳයි .අපේ රට හොඳ තැනකට එයි හමුදාවෙන් control කරොත් .

  21. GulSiri Lal Nanda says:

    There is no need to reconvened lost Parliment under UNP by President of DSR-of Sri lanka.
    GR having mandate to remain in power 2025 >
    That valid mandate derived from sovegenirty Right of People > That is supreme-power of Constitution .

  22. GulSiri Lal Nanda says:

    There is no need to reconvened lost Parliment under UNP by President of DSR-of Sri lanka.
    GR having mandate to remain in power 2025 >
    That valid mandate derived from sovegenirty Right of People > That is supreme-power of Constitution . We are for Democracy but get out of Coronavirus is FIRST Priority of National agenda of our country .

  23. WEERASURIYA ARACHCHILGE GUNATILAKA says:

    PRESENT 225 NO NEED TO SILANKA. THEY WANT TO MAKE THEM ELIGIBLE FOR PENSION SCHEME

  24. sajitha says:

    corona wasangathaya yahapalana balu raela naevatha parlimentuwata kaendavanawata wada hondai.