කි‍්‍රකට් අවුල තවත් ඇවිලේ.. වේගපන්දු පුහුණුකරු ඉල්ලා අස්වේ.. ප‍්‍රබල ඉන්දීය පිල ලංකාවේ..

July 21, 2017 at 8:40 am | lanka C news
කි‍්‍රකට් අවුල තවත් ඇවිලේ.. වේගපන්දු පුහුණුකරු ඉල්ලා අස්වේ.. ප‍්‍රබල ඉන්දීය පිල ලංකාවේ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කල චම්පක රාමනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සිය ඉල්ලා අස්වීම මේ වන විටත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇත.

මේ අතර ඉන්දී සංචාරය වෙනුවෙන් වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් නම් කර ඇත.

ප‍්‍රබල ඉන්දීය පිල සමග වන තරගාවලියේ පලමු ටෙස්ට් තරගය 26 වනදා ගාල්ලේදී ආරම්භ වෙයි.

257 views
Main News