කි‍්‍රකට් කණ්ඩායම ඇතුලේ Born Again කණ්ඩායමක්… ක‍්‍රීඩකයන්ට Born Again නිකායට එක්වන ලෙසට බලපෑම

January 24, 2021 at 10:40 am | lanka C news
කි‍්‍රකට් කණ්ඩායම ඇතුලේ Born Again කණ්ඩායමක්… ක‍්‍රීඩකයන්ට Born Again නිකායට එක්වන ලෙසට බලපෑම

ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක‍්‍රිකට් ලෝක කුසලානය ජය ගත් පසුවය.

වර්තමානයේ නොමැති වූවද මේ රටේ ජනතාව ක‍්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ ලේ වලටම ක‍්‍රිකට් ක‍්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක‍්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්ථාව කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.

මෙලෙසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂයෙකි.

ඒ කලක පටන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරනා ”බෝර්න් අගේන්” (Born Again) ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක‍්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.

”බෝර්න් අගේන්” යනු ක‍්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක‍්‍රියාත්මක වේ. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් (Born Again) කල්ලියයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක (හිටපු) ඈෂ්ලි ද සිල්වා, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිලධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.

මේ වනවිට මෙම පිරිස ක‍්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළඳගත් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප‍්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස කල්ලියේ ප‍්‍රධානම සාමාජිකයන්ය. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන් (Born Again) පල්ලියේ පාදිලියෙකි. රාගම ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ප‍්‍රබලයෙක් වන ‘පාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ තක්කඩියා (ජෙරම් ප‍්‍රනාන්දු) ක‍්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි. අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය.

ක‍්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප‍්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප‍්‍රතික්ෂේප කළ සැණින් එම ක‍්‍රීඩකයා එළියේය. නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් වැනි බෝර්න් අගේන් නිකායේ ක‍්‍රිස්තියානි ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේද රහස එයයි.

කුසල් මෙන්ඩිස් දෙවියන්ගේම පිහිටින් ගහන්නෙම නැත…

මෙම කල්ලියේ ජෙරම් ජයරත්නගේ අණින් ක‍්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ ප‍්‍රධානි අයුෂ් වීරක්කොඩි සහ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන කළමනාකරු චරිත් සේනානායක ඉවත් කළේය.

මෙම දෙදෙනාම බෝර්න් අගේන් නිකාය වැළඳගැනීම ප‍්‍රතික්ෂේප කළ නිළධාරීන් ය.

චරිත් වෙනුවට පත් කළ කළමනාකරු ජෙරිල් වවුටර්ස් බෝර්න් අගේන් නිකායේ භක්තිකයෙකි.

සහාය පුහුණුකරුවකු වන මනෝජ් අබේවික‍්‍රම පසුගිය සමයේ ඉවත් කළේය. ඔහු වෙනුවට එක්වන්නේ රුවන්

කල්පගේය. මනෝජ් බෞද්ධයෙකි. රුවන් කල්පගේ බෝර්න් අගේන් නිකාය වැළඳ ගත්තෙකි.

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කළ, ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට කිසිසේත් සුදුසුකම් සපුරා නැති හර්ෂ ද සිල්වාද බෝර්න් අගේන් නිකායේ පුද්ගලයෙකි.

මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පස්දෙනකුගෙන් යුතු උපදේශක සභාවක් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක‍්‍රිස්තියානි භක්තිකයෙකි.

එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිලධාරීන් සිටියදී තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ අන්ධ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.

ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීවාදය පසුපස ඇති බෝර්න් අගේන් අන්තවාදය මෙන්ම ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේද තත්ත්වය වෙනස් නැත.

කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිම සිංහල බෞද්ධ ක‍්‍රීඩකයන්ට අසන්ත ද මෙල්ගෙන් මේ වන විට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයකි. ඒ කණ්ඩායමේ රැඳී සිටීමට නම් බෝර්න් අගේන් නිකාය වැළඳගැනීමට යැයි කියමින්ය. හෘද සාක්ෂියක් සහිතව අසන්ත ද මෙල්ගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ ක‍්‍රීඩකයන් එළියේය. උපුල් තරංග පසුගිය සමයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගම වෙනස් කිරීමේ යෝජනාව කිහිප වරක් ප‍්‍රතික්ෂේප කළ නිසා ඉවතට විසි වූ ජ්‍යෙෂ්ඨයෙකි.

තේරීම් කමිටුවක් නමට සිටියදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු වන්නේ ජෙරම් පාදිලි, ශම්මි ද සිල්වා සහ සමන්ත අල්ගමලා වැනි ආගමික අන්තවාදීන් විසින් ය.

මෙම තත්ත්වය දරුණු වන්නේ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට මානසික සුවතාවට යැයි කියා ජෙරම් පාදිලියාගෙන් යාඥා පූජා සංවිධානය කර තිබීමෙනි. එය ඉතාම පැහැදිලිව අන්‍යාගමීකරණයට උත්සාහ කිරීමකි.

වර්තමානයේ සිදුවන්නේ ආගමික ගෝත‍්‍රික කල්ලියක් ශ‍්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක‍්‍රීඩාව ප‍්‍රාණ ඇපයට ගෙන සිය ආගම පැතිරවීමයි. මෙය අයිසීස්, අල්කයිඩා තරම්ම දරුණු ආගමික ත‍්‍රස්තවාදයකි.

වහාම මෙම බෝර්න් අගේන් ත‍්‍රස්තවාදය පාලනය නොකළහොත් අනාගත සනත්ලාට, අර්ජුනලාට, අරවින්දලාට, මුරලිලාට, දිල්ෂාන්ලාට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි වන්නේ නැත.

ඒ වෙනුවට නුසුදුසු දික්වැල්ලලාගෙන්, පෙරේරාලාගෙන්, මෙන්ඩිස්ලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති. පාලකයන් මෙම ගැටලූව ඉක්මනින් විසඳීමට මැදිහත් නොවන්නේ නම් ක‍්‍රිකට් ආගමක් තරමටම අදහනා මෙරට රසිකයන්ට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි.

එනම් ඉන්දියානු රසිකයන් මෙන් මහ මගට බැස ක‍්‍රීඩාවේ මුල් බැස ගෙන විනාශ කරනා ආගමික අන්තවාදීන් ක‍්‍රිකට් ආයතනයෙන් පහර දී එලවා දැමීමය.

එම cricket Management Company ගිවිසුමට අනුව සමාගම හසුරුවන හැම ක‍්‍රීඩකයෙකුගේම Match Fee එකෙන් බාගයක් මේ ආයතනයට දීම අනිවාර්යය.

මේ සුද්දා ”මයික්” නම් මයික් එක්ක ගිවිසුම් අත්සන් නොකරන කිසිම නවක ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමේ ඉඩ නොලැබෙන අතර ගිවිසුම් අත්සන් කර Born Again කල්ලිය හා එක්වන හැම ක‍්‍රීඩකයෙකුගේම ජාතික කණ්ඩායමේ තැන ස්ථීර වන අතර ඔහුන්ගේ ප‍්‍රධාන රාජකාරිය ලෙස කරන්න ඇත්තේ ක‍්‍රිකට් ගසනවාට වඩා උඩ බැලීමත් හැමදේකටම කුරුස ප‍්‍රදර්ශනය කිරීම පමණිය. අවසන් වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බෝර්න් අගේන් අන්තවාදයට හසු වී කැපී ගිය හිටපු කළමනාකරු චරිත් සේනානායකගේ වචනයෙන්ම මෙම සටහන අවසන් කිරීමට සිත් විය.

”තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුණත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි.”

අන්තර්ජාලය ඇසුරෙනි
– divaina

100,819 views

54 Comments to “කි‍්‍රකට් කණ්ඩායම ඇතුලේ Born Again කණ්ඩායමක්… ක‍්‍රීඩකයන්ට Born Again නිකායට එක්වන ලෙසට බලපෑම”

  1. Saman says:

    There are more powerful demalas in this group, including mahabanku horas,all of them,then demala politicians,.Unfortunately no one can do anything.they are getting all the help from western countries.

    • Raj says:

      Why do you someone is getting all the international support, MCC lecture, MCC post this & that & what not? All giving him wonderful praises.Because he became one of ‘them’, a big fish because of him being a good cricketer.He will be given accolades by media and others to go up the ladder in our country to grab power if we remain fools.

  2. Love nature says:

    ඇත්තටම කතෝලික ආගම හෝ ක්‍රිස්තියානු හෝ බොන් එගේයින් හෝ මේ සියලු දෙනාම අදහන්නේ හිරුට රෝමන් වරු වැන්දේ සොයිස් කියන හිරු දෙවියන්ට පසුව එම නම වෙනස්කර සෝයුස් ජේසුස් කෙරුවා අපේ අය මේ ගැන දන්නේ නැහැ රැවටිලා තවමත් හිරුට ජේසු කියනවා වසර 7000 කට
    පෙරත් සැම කෙනෙක්ම වන්දේ හිරුට රෝමය / මෙක්සිකෝව / ඊජිප්තුව / අපේ හෙළ රාවන යුගය /මෙසපොතේනියාව / සිරියාව /පෙර්සියාව හිරුට වෙනත් නම් බාවිතා කලා . මිත්රා / රාවේ / ක්‍රිස්නා / බාල් /ශිව මේ හිරුට සමහරක් නම්. හිරුට අපිත් ගරු කරනවා ප්‍රස්නයක් නැහැ හිරු නැතිනම් මේ ලෝකේ පැවත්මක් නැහැ ගරු කල යුතුයි. රෝම වතිකාවේ (මහා පල්ලියේ )තිබෙන හිරු සලකුණ මෙයට හොද සාදකයක්. කුරුසයෙන් පෙන්වන්නේ හතර දිසාවටම හිරු ආලෝකය දෙන බවයි. දැන්වත් ඇත්ත දැනගෙන ඔය බොරු ආගම් අත්හැර දමන්න. එකම පිහිට බුදු දහමයි.

    • රාජන් says:

      දන්න ලබ්බක් ලියපං බන්. ඔය දර්ශනේ ප්‍රසිද්ධ කරලා උඹේ කල්ලියක් හදාගනින්. Sun rise, Sunflower, Sunshine… හොඳ නමක් තෝරගනින්

    • Adil says:

      Bible eka liwwe me loke inna buddimathma minissu- israel minissu.
      Bible eke godk dewal simbols.Ewa ubalata terum ganna taram buddiyak natuwa ati.Ubalata awa terenne nattm ubala danna de adahafena pattakta wela hitahn.2000 yrs history eka gana kiyawa kiywa innwa.Suddage phone eken neda uba type karanne.

      • sunimal says:

        යකෝ දෙවියන්වහන්සේ දවස් 7න් ලෝකය මවලා ආදම්ගේ ඉල කටුවකින් ගැහැණියෙක් මවපු කතාව බයිබලයේ ලියාතිබෙන සුරංගනා කතාව ගැන උබ මොනවද කියන්නේ උබල වගේ මෝඩ බූරුවෝ.

        • පැට්‍රික් බොන පාර්ට් says:

          බුදු හාමුදුරුවෝ ඉපදුණ ගමන් අඩි 7 කෙසේ අවිද්දේද ?
          එසේ අඩි 7 න් කෙසේ නෙලුම් මල් පිපුනේද ? එසේ තමයි දෙවියන් දවස් 7 න් ලෝකේ මැව්වේ
          විදුරු ගෙවල් වල ඉදන් ගල් එපා

          • sunimal says:

            උබලා ඉතින් ජේසු උඩ ඉදලා පල්ලෙහාට බහිනකන් මිනිවලේ හිටපල්ලා සොම්බි වගේ

          • sunimal says:

            ජේසු මලමිනියෙන් නැගිටලා අහසට නැග්ගේ හිනෙන්ද? යකෝ අහසට නැග්ග කතාව බයිබලයේ ලීවේ ජේසු කෙනෙක් ජිවත්ව සිටියේ නැතිනිසයි.

            නැත්නම් ඇට කටු සොයනවනේ අහසට නැග්ගම ඇටකටු හොයන්න ඕනේ නැහැනේ කොහොමද රෝමන්වරුගේ ටිකිරි මොලේ අනේ උබල්වගේ මෝඩයෝ.

          • sunimal says:

            කන්නියාවකට ළමයි හම්බුවෙනවද? උත්තරක් දීපල්ලා? විදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා .

          • Say NO To Illegal Halal Tax On Non Muslims says:

            විස්වාස නොකරන කෆීර් ලාට මානව හිමිකම් නැහැ කියලා අපේ ISIS කුරානේ කියලා තියෙනවා. අල්ල මේ ඔක්කොම මවලා තියෙන්නේ ISIS මුශ්ලිම් අපි වෙනුවෙන්. උඹලට මෙවායේ කිසිම අයිතියක් නැහැ.

      • Tomba says:

        Umba danna bible. Yako adam ewage lamayi sex karala loke minissu athiwunalu. Adam, Eva ge lamayi ekek anika maruwa hethuwa god ekekta favour wena widiyata hina wela anikata irisiyawa athikeruwa. God kiwwa Moses ta bandapu nathi ganu arenna okkoma marapan, ganu wahallu unwa banda ganin kiyala. Thirisan katha thiyen pothak bible kiyanne. Kiyawala balapan

  3. Sira says:

    මේකට තව දෙයක් එකතු වෙන්න ඕන…නොම්බර 3 ,4 පිතිකරණ ස්ථානය කාටවත් නොදී, අවුරුදු ගානක් වෙන ක්‍රීඩකයෙක් ට එන්න නොදී,ඉන්දියාවේ සල්ලි වෙනුවෙන් ලංකාවේ ටෙස්ට් මැච් නවත්තපු,සල්ලි වෙනුවෙන් සිම්පල් ප්ලැන් වලට දුරකථන සමාගම මාරු කරපු,ඉංග්‍රීසි කතාකිරීමට චතුර නිසා ඕන වැරද්දක් වහගන්න දක්ෂ,තව අවුරුදු කීපයකින් රටේ ජනාධිපති වෙන්න ප්ලෑන් ගහන, දැන් මහා ලොකුවට ලංකාවේ ක්‍රිකට් ගන්න දෙයක් නෑ කියල බටහිර මීඩියා වලට පොර ටෝක් දෙන එක්කෙනත් තමන්ගේ නෝනා එක්ක නුගේගොඩ පැත්තේ තියන ප්‍රේයස් කරන තැනකට රිංගනවා… බොරු නම් හොයල බලන්න ..ඒ කට්ටියත් බෝර්න් අගේන් වගේ තමා…මිනිස්සු හරවන එක කරන්නේ…දන්නා හැටියට මේ පුද්ගලයා උපතින් උඩරට සිංහල බෞද්ධ…

  4. sana says:

    me born again saapaya elawala nodammoth cricket witharak newei ratama iwarai..

  5. Alapaluwa says:

    අගමතිගෙ මුනුපුරාවත් බෞතිස්ම කරපු එකේ ඕවා මොනාද?

    • SPECTATORS says:

      The past imperialists and expansionists ,who had invaded innocient nations from 7th century to 20 th century to propagate their religions and to loot countries seem to have now changed their strategies. They now seem to have adopted sneaky, clandestine ,underhand tactics. The Buddhists and Hindus are at the receiving end.

    • Tomba says:

      උඹද පාන ඇල්ලුවේ?

  6. Raj says:

    Cricket Board is full of Christians, born again or not.Ashley Silva Shammi Silva,Jerome ,Mohan Silva etc etc.They got together with Harin Fdo,another dirty Christian & got the only strong voice we had,Sumathipala out spreading the word betting king.Our foolish people too fell for that bait but the ulterior motive was to make the SLC completely a Christian power house.We should support Ranatunga group at the coming SLC elections.Sangakkara is a born again & Mahela’s foreign wife should be Christian so he may also following it.They are running a cricket programme for rural children as Good Foundation with foreign funds but the ulterior motive should be forcing them to be born again.Where are our monks & political leaders?

    • Adil says:

      Ai cricket bord eke inna ona budhist aya witarada? Ada school cricket gattama udinma inne catholic schools.ewla kattiya tmai tram ekta enne.ubala wage kuhaka widiyta hitana pahath mansikathwayk tiyna un nisa tmai me rata develop wenne natte.Hamdama 2000 yrs history eka gana baila gagaha innwa.

      • nirmal says:

        Adil, don’t give idiotic replies.Buddhists have allowed you lot & muslim lot to live with us peacefully. But when they try to use unfair methods by force conversions by giving a carrot to poor people or by methods like this,that cannot be tolerated.Even your boss Cardinal said christians & others owe us & should protect Buddhism to let others practise their own religions.

      • sunimal says:

        ක්‍රිස්තියානි කතෝලික කියන්නේ එකම ආගමක් ද?

        ඇයි ජේසුස් වහන්සේව අදහන කොට්ඨාශ දෙකක් සිටින්නේ?

  7. Helaya says:

    Is the sports minister Namal Rajapakse also Bourn Again?

  8. Bnv says:

    Ane hamuduriwane mekatath madihath wennako??? Apita waraya wage mekath wedagath!!!!

  9. කුසුමේ කුසුම්චන්ද්‍ර says:

    මහින්ද රාජපක්ෂ ළමයි 3 දෙනාම කතෝලිකයන් ලෙස පල්ලියේ බවුතීස්ම ලබපු අය, 3 දෙනාම ගියේ ප්‍රබල ක්‍රිස්තියානි පාසලක් වන සාන්ත තෝමස් විදුහලට. ශිරන්ති අම්මාට ආගම කියන්න පාදිලි වරු ඉරිදාට ගෙදර එනවා.

    මෙම ලිපිය ඇන්ජිලෝ මැතිව්ස්, ආරන්ල්ඩ් රසල් යන දෙමළ ක්‍රිස්තියානි කාරයෙන්ගෙන් ලංකා කණ්ඩායමට වූ තදබල හානි ගැන ලියා නැහැ.

  10. This is a kind of terrorism and need to stop now and urgently.

    • Passer by says:

      Who created the god?

      • Say NO To Illegal Halal Tax On Non Muslims says:

        අල්ල මේ ඔක්කොම මවලා තියෙන්නේ ISIS මුශ්ලිම් අපි වෙනුවෙන්. උඹලට මෙවායේ කිසිම අයිතියක් නැහැ.

Main News