කීත් නොයාර් පැහැරගෙන පහර දුන්නේ ගෝටාභයයි.. රෙඩි මේඞ් සාක්‍ෂි ලැබේ..

February 23, 2017 at 10:42 pm | lanka C news
කීත් නොයාර් පැහැරගෙන පහර දුන්නේ ගෝටාභයයි.. රෙඩි මේඞ් සාක්‍ෂි ලැබේ..

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීමේ සිදුවීම පසුපස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාබය රාජපක්‍ෂ සිටින බවට තොරතුරු හෙලිව ඇති බව කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි සංවිධාන එකමුතුවේ චමීර පෙරේරා පැවසීය.

මෙම පැහැර ගැනීම සිදු කලේ ගෝටාභය රාජපක්‍ෂ සමග සාකච්චා කරමින් බව හමුදා නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් හෙලිදරව් කරන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එම ප‍්‍රකාශය සිදු කරන්නේ කුමන තොරතුරු මුලාශ‍්‍ර පදනම් කරගෙනදැයි මාධයවේදීන් විමසූ විට ඔහු නිසි පිලිතුරක් දීමෙන් වැලකී සිටියේය.

136 views

15 Comments to “කීත් නොයාර් පැහැරගෙන පහර දුන්නේ ගෝටාභයයි.. රෙඩි මේඞ් සාක්‍ෂි ලැබේ..”

  1. Saradiel says:

    පුරවැසි සංවිධාන එකමුතුව දෙමළ ඩයස් පෝරාවේ ඩොලර්වලට කඩේ යන කාක්කෝ … මොහුත් යහපාලනේ කටු කන බල්ලෙක් මුගේ කතා විශ්වාස කරන්නේ කවුද ? මුදල්වලට බොරු කියන්නෙක් මෙහෙමත් වංචාකාරයෝ ..
    අපේ රට ජාතිය බේරාගත් ගරු ගෝටාභය මහතා ට කරන බොරු චෝදනාවලට ,.පුරවැසි සංවිධාන එකමුතුවේ නරුමයන්ට පාඩමක් කියලා දෙන්න අපේ රටේ ජාතිහිතේෂී සිංහලයෝ නැද්ද ?

  2. ගිරවා says:

    මේ ජපාලානේ දේශපාලන ගුණ්ඩු ….ගරු ගෝටාභය මහතාව දේශපාලනයෙන් ඉවත් කිරීමට කරන බොරු චෝදනා …..

  3. kumara says:

    තඡුදීන් ගාතනයේ වීඩියෝ තියෙනවා කියලා දත් දොස්තරයේ කැගැහැවුවා අමතකද?

  4. RANABAHU says:

    මේ චමීර පෙරේරා නම් පුද්ගලයා මෙවන් ප්‍රකාශ කිරීම සඳහා කෙතරම් මුදලක් ලබා ගත්තේදැයි සෙවීමට සාධාරණ පරීක්‍ෂණයක් කරන්න කියා අපි ඉල්ලා සිටිමු.එසේ ඉල්ලා සිටියත් එවැන්නක් නොකරන බවත් අපි දනිමු.සිංහයකු දඩයම් කරන්නට කැනහිලුන් භාවිතා කරන හිවලුන් කවුදැයි ජනතාවට වසන් කල නොහැකි බවද අපි දන්වා සිටිමු.

    • ගුරුළු says:

      චමීර පෙරේරා නම් පුද්ගලයාට විරුද්ධව වහාම නිතිය පියවර ගත යුතුයි බොරුකියමින් ගරු ගෝටාභය මහතාට අපහාස කිරීමට
      ..මුදල් ලබාගෙන අසත්‍ය ප්‍රකාශ කිරීම පිලිබදව ඔහුගේ ප්‍රකාශය අපි හෙලා දකිමු
      කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි.

  5. නීතිඥ සමරකෝන් says:

    පුරවැසි සංවිධාන එකමුතුවේ චමීර පෙරේරා කියන පරයා ඩොලර් වෙනුවෙන් ඕනම වැදගත් චරිතයකට මඩ ගහනවා.

  6. Ruwan says:

    No doubt that very powerful hand is behind this attack on Keith Noir. Otherwise we do not think that army intelligence people have any personal grudge over Keith. All must find who is that powerful person.

  7. Dickie Bird says:

    Who is this moron of the civil society. This orgaosation of yours is a CURSE to Sri Lanka.
    Is he the Investigator? How dare point the accusing finger at Gota without a charge being framed in a court of law.
    Same lies are being told as during the run upto election to mislead the public.

    Chameera Perera…….. NOT THIS TIME YOU IDIOT.

    Masses are no fools. Go get a job and be productive instead of living on free handouts and get a life elsewhere.

  8. Karu Jayasuriya says:

    As usual Ranil may be behind all of these movements. cunning fox.

  9. sadoni says:

    ratta ta kisima wadak nathi THOTTO DEKE HIGANNO nog MODAL ARAGENA BADA POROGEN A MADAYA SAKACHCHA PAWATH wanawa HOTAL WALA ,MONTA MEWATA SALLI KOHENDA.

  10. don says:

    me yaha palana nadaye laksanayak thamayi NOG , PORAWASI, WEBadwi bawitha karala adikaranaya ta polisi yata janatha mathaya ta anisi bala pam kara thamange mathaya thamange kamatha ista karawa ganna yana eka. meka meratata karana apsara dayak nithiyata karana aparadayk.

Main News