කීයටවත් ආණ්ඩුව යන්නේ නෑ.. මං සදාකල් එජාප විරෝධීයි.. – වෙල්ගම
September 26, 2016 at 3:50 pm | lanka C news
තමන් කිසිසේත්ම ආණ්ඩුවට එක් වන්නේ නැතැයි එජනිස කළුචර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ද විපක්ෂය දිගටම නියෝජනය කරන බවද ඒ මහතා සදහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ කවුරුවත් ආණ්ඩුවට එන්නේ නැති එකට හැරිසන් ඇමතිතුමා හිතේ දුකට කියන කවි ගනන් ගන්න ඕන නෑ…
P.Harrison you showed that you are a real “P” you know what I mean…The way you talk also proves it beyond any doubt.