කීර්තියට හානි කලා කියා බදියුදීන් බිලියනයක වන්දියක් විමල්ගෙන් ඉල්ලයි.. එන්තරවාසි යවයි..

February 11, 2020 at 6:48 pm | lanka C news
කීර්තියට හානි කලා කියා බදියුදීන් බිලියනයක වන්දියක් විමල්ගෙන් ඉල්ලයි.. එන්තරවාසි යවයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතාගෙන් රුපියල් කෝටි 100 ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා පවසයි.

තමන්ට විරුද්ධව අසත්‍ය චෝදනා එල්ල කළේ යයි වීරවංශ මහතාට විරුද්ධව මෙසේ එන්තරවාසිය යොමු කරන බවද ඔහු කියා සිටියේය.

තමන් පසුගිය රජයේ කැබිනට් ඇමතිවරයකු ලෙස සිටිමින් ගත් සියලු තීරණ කැබිනට් මණ්ඩලය අනුමත කළ ඒවා බවද ඔහු පැවසීය.

තමාට හෝ තම පවුලේ කිසිවෙකුට විදේශීය රටක බැංකු ගිණුම් නැතැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

24,727 Viewers

17 Comments to “කීර්තියට හානි කලා කියා බදියුදීන් බිලියනයක වන්දියක් විමල්ගෙන් ඉල්ලයි.. එන්තරවාසි යවයි..”

  1. Herath Banda Karaliyada says:

    What type a reputation do you have a Rasideen Budhdeen ? Your not only political culprit ,you have cheated billions of wealth that belongs majority People of Island?
    Do have RIGHT to do that? Do you think majority people of Sri Lankan are foolish?
    Beware were political dogs of Island citizens ?
    No excuse for Islam terrorism behind by you?

    • "හලාල්-ඔක්ටපස්" ( අත් අටකින්ම 'අල්ලා' ගැනීම ) says:

      මාතලේ සෙම්බුවත්ත කියන සිංහල ගම්මානයේ තියෙන ලස්සනම අපට උරුම උල්පත් වැව…
      “අල්ලා” දෙවියො නෑව තැන කියලා ලොකු ප්‍රචාරයක් ඩුබායි රටවල අයට පතුරවල
      අරාබියෙ මුස්ලිම් අය එතැනට ගෙන්න වන්නෙත්… ඒ අවට තේ වත්තම අයිතිකාරයත්
      කවුරුදැයි ඔබ දන්නවාද??
      අහල බලන්නකො…
      තව ටික දවසකින් දියවන්නා ඔයටත් ඔය ටිකම කියයි නේද?

      “හලාල්-ඔක්ටපස්” ( අත් අටකින්ම ‘අල්ලා’ ගැනීම )

      • Prabath Buddika says:

        Lanka we hama honda thanak ma mun sukshama lesa alla gannawa.Me sembuwaththa sawabawika sampathak lesa rajayata pawaragath uthui nathnam meheta sinhalayanta yanna wenne na.

    • Susil says:

      Herath!
      You are 100% correct.
      What reputation this dog has?

      • buwa says:

        ur right herath, Majority of Sinhala people are fools . they believe ur Lies, if any yellow cloth person tell lies they believed it. this is call Moda sinhalaya

  2. Herath Banda Karaliyada says:

    What type a reputation do you have a Rasideen Budhdeen ? Your not only political culprit ,you have cheated billions of wealth that belongs majority People of Island?
    Do have RIGHT to do that? Do you think majority people of Sri Lankan are foolish?
    Beware were political dogs of Island citizens ?
    No excuse for Islam terrorism behind by you? Your accountability of 21/4 Islam terror attack and lost of 300 citizens live your responsibilities are there ? You need natural justice ,nor by that court of law , or but by that nature or Alla?

    • N.Perera says:

      Walth Robber of Sinhalese Aryan’s Country. 120 years back 8% of Muslims in Sinhalese Aryan’s Country, Sri Lanka. Wipeout these Terrorists Oriented Muslims leaders the same as LTTE leaders. Keep an eye of these Muslims. Wipeout, wipeout, wipeout, don’t be late.Let them bark, let them go to courts.

  3. sinha le says:

    දවසට 5ස් පාරක් හදට වැදලා හොරකම් කරන හොරාට මොන අප කීර්තියක්ද

  4. desta says:

    mama illanawa magen rs billion 100 k mage rates kewa kiyala mugen bomba hadanna yakada dunna musalaya

  5. බන්ඩා මොහමඩ් says:

    බදුර්දීන් වරදක් කරලත් නැහැ සහරාන් වරදක් කරලත් නැහැ. අල්ලහු අක්බාර්.

    • ගිරවා says:

      බදියුදීන් ,විල්පත්තු වන රක්ෂිතයට කල ජාතික අපරාධයට වන්දි ගෙවපන් ප්‍රථමයෙන්……අන්තවාදී වහබි ත්‍රස්තවාදියෙක් ගිය උඩ

  6. ගොඩ පෙරකදෝරුවා says:

    කීර්තිනාමයට හානි කලායැයි කියා වන්දි ලබා ගැනීම සඳහා තමන්ට කීර්ති නාමයක් ඇතැයිද, තම කීර්තියේ තරම මෙතරම්යැයිද, උසාවියේදී ඔප්පු කල යුතුය. බදියුර්දීන්ගේ කීර්තිනාමයේ වටිනාකම ඔප්පු කල විට, එහි අගය ඍණ අගයක් බව හෙළි වන නිසා, නඩුව අවසානයේදී සිදුවනුයේ රිවර්ස් පේමන්ට් එකක් කිරීමට ඇති බව පෙනී යාමයි. එම නිසා අන්තිමේදී බදියුර්දීන්ට සිදුවනුයේ, විමල් වීරවංශට මුදල් ගෙවීමටයි.

  7. Janaranjana says:

    යකෝ මේ පට්ට හොරාට මොන කීර්ති නාමයක්ද්. කොහොම උනත් මුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ අරයගේ රැකවරන තිබෙනකම්. පසු ගිය රජයේ වැඩියෙන්ම හොරා කෑවේ රාජිතයි මේ මිනිහයි. විමල් මහත්තයෝ අපරාදේ ඔබලාගේ ප්‍රයත්නය අපතේ .සමහරවිට ඔබට ඔය වන්දි මුදල ගෙවීමට සිදු වේවි. ඒ මුදලිනුත් කොටසක් අරයට දේවි .පේනවනේ රිශාඩ්ගේ කතාව. කාගේ හයිය අරන්ද මේවගේ නිර්භීතව හැසිරෙන්නේ කියල තේරෙනවා. අනේ මෙහෙම ගියොත් අපේ ගෝට මහත්තයට අබ සරනයි .

    • Jeewani kariyawasam says:

      ඔය කියන අරයත් සමග ජනාදිපති තුමාට මේ ගමන යන්ඩ බෑ. හොරුන් රකින මේ පුද්ගලයා දේශපාලනයෙන් සමුගත යුතුයි .එසේ නොවුනහොත් රටටම අබ සරනයි.

      • Suji says:

        Jeewani ubalata oni arayawa elawala badudeenwa rajakarawannada. Araya gana
        ubalata mara amaruwakne thiyenne 69 lakshaye kattiyatath wada. Ranilwa elawaganilla kohe hari ratakata.

  8. Kumar says:

    රිශාඩයා යන උසාවියක් නැත. මේ යකා උසාවි ගියොත් මූ මේතාක් කල තක්කඩි වැඩ සේරම එලියට එයි. බණ්ඩාරගම පැත්තේ මුස්ලිම් මාලදිවයින්කාර අන්තවාදින් විසින් අවුරුදු ගණනක සිට සිංහල ජනතාවගේ ඉඩම් මංකොල්ල කමින් සිටි. බොරලැස්ගමුව හන්දියෙත් මුස්ලිම් පල්ලියක් හදලා.

  9. Stupid says:

    This man and his ally Safi are a threat not only to Sri Lanka but also to entire balance minded and peace loving people. Please fast track investigations of all wrong doings and take stern actions immediately. And also cover up all loopholes in the government mechanism to make sure that the same will not be repeated in future.

Main News