කුකුළු එළු හොරා CCTV දර්ශනවලින් මාට්ටු.. හොරා ගමම භිතියට පත් කරයි..

July 19, 2019 at 5:30 pm | lanka C news
කුකුළු එළු හොරා CCTV දර්ශනවලින් මාට්ටු.. හොරා ගමම භිතියට පත් කරයි..

නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් භිතියට පත් කරමින් ප්‍රදේශවාසින් ඇති කරන එළුවන් සහ කුකුලන් හොරකමේ යෙදුණු සොරා අනාවරණය කර ගැනිමට ගම්වාසින් සමත් වි තිබෙ.

නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ පවුල් 1500 පමණ ජිවත් වන අතර දිනපතා ඔහුන් පදිංචි නිවාස ඉදිරිපිට  කුඩු කර ඇති  කරන කුකුලන් සහ එළුවන් රාත්‍රි කාලයේ අතුරුදහන් වන බව ගම්වාසින් පවසයි.

මෙම සොරකම අනාවරණය කර ගැනිමට ගම්වැසියන් ආරක්ෂිත සිසිටිවි කැමරා පද්ධතියක් සවි කර ඇති අතර එම කැමරා දර්ශනවලට දිනපතා අතුරුදහන් වන කුකුලන් සහ එළුවන් සොරාගන්නා හදුන් දිවියන් දෙදෙනෙකු හදුනාගෙන ඇත.

මහවැලි ගග ආසන්නයේ ගග රක්ෂිතයේ ලදු කැලැවක වෙසෙන දිවියන් නිසා තම ගම්මානයට දැඩි තර්ජනයක් බවත්, පවත්නා තත්ත්වය මත රාත්‍රි කාලයේ නිවසින් බැහැරව යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව ගම්වාසින් පවසයි.

ගම්මානයේ සැරි සරන හදුන් දිවියන් අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස වනජිවි නිලධාරින්ට සහ නාවලපිටිය පොලිසියට දැනුම් දි ඇතත් එයට මෙතෙක් කිසිදු විසදුමක් නොලැබිම හේතුවෙන් තම ආරක්ෂාව උදෙසා හදුන් දිවියන් දෙදෙනා සම්බන්ධයෙන්  යම් පියවරක් ගැනිමට  සිදු වන බව ජයසුන්දරඕවිට ගම්මවාසින් අවධාරණය කර සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

32,692 Viewers

5 Comments to “කුකුළු එළු හොරා CCTV දර්ශනවලින් මාට්ටු.. හොරා ගමම භිතියට පත් කරයි..”

  1. analyst says:

    handun diviya ithaama ahinsaka sathek. me satha maranna soodanam vena kaalakanni minisun hire daana ona.

  2. Harshie says:

    ඔය කියන පැත්ත මුස්ලිම් ගම්මානයක්.හදුන් දිවියෝ දෙන්නාට අල්ලා පිහිට තමයි.

    • Pradhan says:

      ඔව්‍ මුස්ලිම්‍ලා තමයි එළුකොටු කුකුල් කොටුත් එක්ක හදන්නේ.පව් දිවියො දෙන්නා.ඔය මිනිස්සු සත්තුන්ට කිසිම කරුණාවක් දක්වන්නේ නැහැ

      • Amda says:

        මිනිස්සුන්ට කරුනාව නැති උන් සත්තුන්ට කරුනාකරයිද

  3. baila says:

    ඔය කියන පැත්ත මුස්ලිම් ගම්මානයක්.හදුන් දිවියෝ දෙන්නාට අල්ලා පිහිට තමයි.

    මිනිස්සුන්ට කරුනාව නැති උන් සත්තුන්ට කරුනාකරයිද

    munwa allala gihin nodammoth., mun dennath iwarai..thawath jeewithath iwarai

Main News