කුකුළු මස් 850යි.. බිත්තර 25යි..

November 24, 2021 at 1:20 pm | lanka C news
කුකුළු මස් 850යි.. බිත්තර 25යි..

බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට බිත්තරය මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන අතර කුකුල් මස් ක්‍රිලෝවක මිලද රුපියල් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය.

බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාම පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන කුකුල් මස් හා බිත්තර වෙලදුන් පවසනුයේ බිත්තර හා කුකුල් මස් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්.

මිල ඉහල යාමත් සමග බිත්තර කුකුල් මස් අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද වෙලදුන් වැඩි දුරටත් පවසති.

මේ අතර එලවලු මිල දැඩි ලෙස ඉහල යාම හා එලවලු හිගය හේතුවෙන් සමන්‍ය එලවලු වෙලදුන් දැඩි අසරන තත්වයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව එලවලු වෙලදුන් පවසනුයේ මේ වන විට එලවලු හිගයක් පවතින බවත් ලැබෙන එලවලුද මිල දැඩි ලෙස ඉහල මට්ටමක පැවතිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තමන් වෙලදාම් සදහා එලවලු ක්‍රිලෝ හතරක් පහක් පමන ලබා ගන්නා බවත් එසේ ලබා ගන්නා එලවලු ග්‍රැම් සියය දෙසිය පනහක බැගින් විකිනිම සිදු කරන බවත් එසේ එලවලු විකිනිමද මේ වන විට දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත එලවලු සැහෙන ප්‍රමාණයක් අපතේ යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් මත තමන්ට එලවලු වෙලදාමෙන් ඉවත් විමට ිදුව ඇති තත්වයක් උදාවිමත් සමග සමග තමන්ට යන එන මං නැතිවන තත්වයන්ට පත්ව ඇති බවද පිරිස තව දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

 

33,081 views

10 Comments to “කුකුළු මස් 850යි.. බිත්තර 25යි..”

  1. කිකිළියන් says:

    කුකුලන් ප්‍රකාශ කරන්නේ කිකිළියන් කිසිම අවස්තාවක මිල ඉහල දමා නැති බවත් අතරමැදියන් විසින් මෙලෙස ඉහල ලැබ අපේක්ෂාවෙන් අධික මිලකට බිත්තර විකුණන බවත් ඉදිරියේ දී මේ තත්වය සමනය නොවුනහොත් වුර්තියා ක්‍රියාමාර්ගවලට එලබීමට සාකච්චා ආරම්භ කර ඇති බවත් ය.

  2. ගොන් බන්දු says:

    කුකුළු මස් කන්න එපා
    එළවලු කන්න එපා
    දැන් කාපල්ලා තණකොළ

  3. Kukula says:

    Kukulu mas 850/= unata, Kikili mas 500/=ta withara ganna puluwan wevi. Kohomatath gahanu mas market wala aduwata wikinenawane.

  4. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව් ගොම බයියෝ පුන්නක්කු කාපියව්

  5. Norata Eka says:

    ඉතාම හොඳ ප්‍රවනතාවයක්…. ජීවියෙකුගේ දුක වේදනාව මරන බිය තම සිරුර තුලට දමා ගැනීමෙන් තමුන්ට හොඳක් සිදු වේයැයි බලාපොරොත්තු වීම මුලාවක්…සියළු සතුන්ගෙන් ගන්නා ද්‍රව්‍ය , මස් මාළු කිරි බිත්තර සියල්ලේ මිල, ද්‍රා ගත නොහැකි ලෙස ඉහල යනු දැකීම මගේ එකම සිහිනයයි…👍👍👍

    • පන්ඩිකුට්ටිආරච්චි says:

      දැන් කියන්න බලන්න මල්ලි ඔයාගේ අනිත් සිහින මොනවාද කියල.

      • Norata Eka says:

        එයයි එකම සිහිනය, සියළු සතුන්ට මිනිසාගේ සීමා මයිම් විරහිත හිංසනයෙන් මිදී ජීවත් වීමට හැකි ලෝකයක්…එය ලබා ගත හැකි එකම මාර්ගය මිනිස් ජීවියාගේ පූර්ණ වඳ වී යාම නම්, මා එයටත් ඉතා කැමතියි….

      • King Bull says:

        ගවයන් මරණයෙන් බේරාගෙන , පණ බේරාගැනීම.

  6. Silva says:

    මේකටත් රජයද වගකියන්න ඕන ?

  7. වම්බටූ කැකිරි කැරට් පතෝල කාපල්ලා... says:

    වම්බටූ කැකිරි පතෝල ලබූ පලා කාපල්ලා. වම්බටූ කාන්තාවන් ගේ වරප්‍රසාදයක් හෝ සින්නක්කර එල වලූ නොවෙයි. බිත්තර කියන්නේ බිජූ වලට බිජූ කන්න එපා.

Leave a Comment