කුට්ටි ආරච්චිට සභා ගැබේ ගුටි දෙන්න යයි.. සභාව උණුසුම්.. [Video]

November 23, 2021 at 10:40 am | lanka C news
කුට්ටි ආරච්චිට සභා ගැබේ ගුටි දෙන්න යයි.. සභාව උණුසුම්.. [Video]

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙනි.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභා ගැබ මැදට පැමිණ කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා යාමට උත්සාහ කල අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වළකාලනු ලැබීය.

154,020 views

45 Comments to “කුට්ටි ආරච්චිට සභා ගැබේ ගුටි දෙන්න යයි.. සභාව උණුසුම්.. [Video]”

  1. sana says:

    batu mila giya durakkkk….

  2. ක්‍රිකට් ක්‍රීඩා වේ බෝල ඇලිලීම වරදක් කථෑනායක කියයි. says:

    මැච්එකේ බෝල අල්ලන්න නරකයි. පලා ගන්නත් එපා බිජූ පැල eggplant. කූණූ හරුපයක්. ඔක්කොම ඉංග්‍රීසි යෙන් කියපල්ලා.

  3. අත කිව්වොත් නෙලනව මල් පහ වෙන්න. says:

    කූට්ටිගෙ කතාවට බූරලා පන යන්න. – අත තිව්වොතින් නෙලනව මල පහ වෙන්න. වම්බටූ නරක නම් තියඹර අරගන්න- තොප්පිය දමා ගත් අය සතූ විලිබිය රැක ගන්න.

  4. අත කිව්වොත් නෙලනව මලපහ වෙන්න. says: says:

    කූට්ටිගෙ කතාවට බූරලා පන යන්න. – අත තිව්වොතින් නෙලනව මල පහ වෙන්න. වම්බටූ නරක නම් තියඹර අරගන්න- තොප්පිය දමන් විලිබිය ඔබෙ රැක ගන්න.

  5. 0.00069 BIYYO says:

    අපරාදී කියන්ඩ හොඳ මේ යකා.. ජනාධිපතියි, පොහොට්ටුවයි තව තවත් ජනතාවට එපා කරවන කොන්ත්‍රාත්තුව නියමෙටම කරනවා. Well done kutti, well done. 😂

Leave a Comment

Main News