කුඩා දරුවන්ගෙන් අසභ්‍ය වීඩියෝ හැදු ටියුෂන් ගුරාගේ අල්මාරුයේ කුඩා දරුවන්ගේ යට ඇදුම් තොගයක්.. තවත් අසභ්‍ය වීඩියෝ තොගයක්..
July 31, 2020 at 9:20 am | lanka C news
බාලවයස්කාර දරුවන් 20 දෙනකුට වැඩි පිරිසක් අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයාගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ යට ඇඳුම් 25 ක් පමණ සොයා ගෙන තිබේ.
ඒ සමගම දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී බවට සැකකරන තැටි 130 ක් පමණ ද සොයාගෙන ඇති බව වාර්තාවෙයි.
පොලිසිය සඳහන් කරන්නේ මෙම වීඩියෝ පට විදේශවලට යැවීම සඳහා සූදානම් කර තබන්නට ඇති බවයි.
ඉංග්‍රිසි ඉගැන්වීම සම්බන්ධයෙන් ඔහු වැඩිදුර අධ්‍යාපනයක් නොලද අයෙකු බවත් සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අයෙකු බවත් වැඩිදුරටත් හෙළිවී තිබේ.
මොහු විසින් අපයෝජනයට ලක් කර ඇති දරුවන් විසි දෙනෙකුට අධික බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන බවත් පොලිසිය සඳහන් කරයි.
ඉංග්‍රීසි ඉගැන්වීමට අමතරව ඔහු රූපවාහිනි වැඩසටහන් වල වේදිකා පසුතල නිර්මාණකරුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.
ඍජු කමයි බුද්ධිමත් කමයි ඔබලග තිබිය යුත්තෙ ගෝටා මොකද මේකඩේ යන්නෙ. ජනාධිපතිට මොකටද පක්ෂයක් මම අගමැති වුනොත් පක්ෂයක් ගන්නෙ නැ.දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත හෙවත් කමල් කනුමලේ නුවර දිස්ත්‍රික්ක කඩුව අපේක්ෂක
මේ පුද්ගලයාව වහාම පොහොට්ටු සාමාජිකත්වයෙන් ඉවත් කරන්න.
Where is this fellow now . He is really a mental case and a big criminal required attention from the authority. Otherwise he will continue such activities.
මොහුත් කුඩාකල මෙවැනි අපයෝජනයන්ට ලක්වී ඇති. ඔවුන්වත් අත්තඩංගුවට ගන්න. දෙමවපියොත් දැනගන්න ඕනේ තමන්ගෙ ලමයි පරිස්සම් කරගන්න.
මොහුත් කුඩාකල මෙවැනි අපයෝජනයන්ට ලක්වී ඇති. ඔවුන්වත් අත්තඩංගුවට ගන්න. දෙමවපියොත් දැනගන්න ඕනේ තමන්ගෙ ලමයි පරිස්සම් කරගන්න.
e harakata ehema una kiyala me lamai palida
thamusege lamayekta una nam mokada karanne?
පෞද්ගලික විද්‍යුත් මාද්‍ය නාලිකා තමුන්ට රිසි සේ කුඩා දරුවන් තමුන්ගේ ජනප්‍රියත්වය උදෙසා වැඩසටහන් වලට භාවිතා කරමින් ඉන්නවා, අමන මරිමෝඩ දෙමවුපියෝ රැල්ලට පොදිකනවා තමුන්ගෙ පුංචි දරුවෝ “තරුවක්” කරන්න… මිනිස්සුන්ගේ මොළ හෝදලා බාල බොළද සිහින වල වල්මත් කරලා අපේ රටේ මාද්‍ය කාරයෝ.
ළමා ආරක්ශක අදිකාරිය මර නින්දක…. දරුවන් ගණනාවක් අපයෝජනය වුනාට පස්සෙ දැන් තමා ටිකක් ඇහැරිලා තියෙන්නෙ. ළමයින්ට රැකවරණය දීමට අපහසු සියලු වැඩිහිටියන්, භාරකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ හැකියි පවතින ළමා අයිතිවාසිකම් නීතිය යටතේ…
සත්ව හිංසාවට එහෙහිව පෙළගැහෙන්ඩ, පිකට් කරන්ඩ සෙට් වෙන කොළඹ හතේ පොෂ් නෝනලාට මිනිස් දරුවන්ව වටින්නෙ නැහැ, බලු පැටවු තරං…
I think jvp, sjb and unp will come forward to save this teacher. They support all sort of unusual extra ordinary relationship supported by drug fuelled parties and gathering which are organized by most members of those parties. Eg Mangala Ranjan etc
It is famous Ranil flies to Deniyaya by helicopter to see partner sagala.
මුගේ පොටෝ එක දාන්න පුලුවන් . හැබයි නම දාන්නේ නැහැ? කව්රුහරි ඉන්නවද මුගේ නම දාන්න. අනිත් කාරණාව තමයි අපි මෙච්චරකල් ක් නිව්ස් බලලා කමෙන්ට් බැලුවේ පාවුලේ කට්ටියත් එක්ක. දැන් එහෙම බලන්න බෑ. ලඟදි ඉඳලා කුණුහරුප දැන්වීම් යනවා. මෙහෙම ගියොත් ක් නිව්ස් බලන්න වෙන්නේ බ්ලූ ෆිල්ම් බලනවා වගේ. තත්වය හරිම කණගාටුයි ඇඩ්මින්