කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

June 17, 2020 at 9:20 am | lanka C news
කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සේ ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මෙම ක්‍රියාව දරුවන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවත් තම ට්විටර් ගිණුමේ හු සටහන් කර ඇත.

සමාජ ජාලාවල හුවමාරු වන මෙරට කුඩා දැරියක පැවිදි කිරීමේ පින්තූර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙසේ සදහන් කරයි.

මෙම සිදුවීම කොටි සංවිධනයේ ළමා සොල්දාදුවන් සහ තලිබාන්වරුන්ගේ ළමා මනාළියන් තරමටම කම්පනයට පත් කරන බවත් එමගින් ඉතා සාහසික ලෙස දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු වනබවත් එම සටහනේ දැක්වෙයි.

318 views

73 Comments to “කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල”

  1. mali says:

    Then adopting little babies by gay and lesbian couples denying their requirement to have love from mother and father [in gender as female person and male person] also a criminal offence and will have mentally affected children.

  2. kumara says:

    මේකයි,හරකෙක් ට මැණිකක අගේ කොච්චර පැහදිලි කලත් තේරෙන්නේ නැ….මොකද ඌ හරකනේ

  3. අල්ලපු ගෙදර තිනන් says:

    මොංගලයා ආපසු වැඩ අල්ලලා වගෙයි. ගිය සැරේ හාමුදුරුවන්ට බැණලා කඳ හරහා ඇණගෙන චන්දෙනුත් විසිවෙලා ගියා. මේ සැරේ මූට රටෙත් වසන්න බැරි තැනට වැඩ කරගන්න හදන්නේ. ලැජ්ජාවක් නැති එකාට කෝකත් එකයි කිව්වලු!

  4. baiya says:

    mangala kiyapu dae hari

  5. විස්වා ඉන්ද්‍රජිත් says:

    බුද්ධාගම විනාශ කරන්න ආපු එකෙක් මන්ගලයා

  6. mali says:

    he wants more threat from general public to make his asylum application a reality.he may be going to swis as well.

  7. priyantha says:

    දෙවිදත් පරපුරේ වර්තමාන පුරැකක්….කණගාටු විය යුතු නැහැ….අවසන් මිනිස් ආත්මය පින්සිරි ගෙවන්නේ..

  8. Rata Wenuwen says:

    ඔය කැකිරි ගෙඩිය කකා රෙන එකා එක්ක වාදෙට යන්න එපා හර්ෂ.

  9. sumith says:

    There should be care system to monitor monks below 16 years under mahanayakes, such as Child care system under government probation officer
    There should be a body comprising educated theranees to monitor these young monks, with the the government assistant

  10. sumith says:

    He is not supposed to talk these things publicly, if he is a Sinhalese Buddhist, he is supposed to take action to protect Buddhism by discussing with Mananayaks. his intention to insult to Buddhism.

    Now he may not be a Sinhala Buddhist

Main News