කුඩා පරිමාණ කසිප්පු ව්‍යාපාරයට ඉඩ දෙන්න..- ඇමති අරුන්දික කියයි..
March 31, 2021 at 10:02 pm | lanka C news
කුඩා පරිමාණයෙන් කසිප්පු ජාවාරම සිදු කරන අයට කුමක් හෝ විකල්පයක් හඳුන්වා දෙන තුරු සානුකම්පිතව සලකා බලා සහනයක් සලසන්නයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.
ඔහු මෙසේ දැනුම් දෙන්නේ එවකට වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාටයි.
මුත් පොලිස් අධිකාරිවරයා ඊට එකඟ නොවී පෙන්වා දී ඇති දෙන්නෙ කසිප්පු ව්‍යාපාරය ස්වයං රැකියාවක් සිදු කිරීමට නොහැකි බවත් එය නීතියෙන් කළ නොහැක්කක් බවත්ය.
ඒ සම්බන්ධයෙන් හඬපටයක් දෙරණ නාලිකාව විසින් විකාශය කළේ ය.
තොපිවගේ කසිප්පු කාරයන් තමා පොහොට්ටුව කන්නේ පොහොට්ටුව ඇතුලට හේත්තුවී ගොන් වැඩකොරන තව බූරුවඳ ඉන්නවා උන් ටික ගැන විමසිල්ලෙන්????????
මොනාද බන් ඕකෙ කන්න තියෙන්නෙ? ගම් මට්ටමේ පොහොට්ටුවෙ ආධාර කාරයෝ ඔක්කොම කසිප්පු හෝ වෙනත් නීති විරෝධී ජාවාරම් කරන එවුන් තමා. උන්ව නැතිව ගියොත් පොහොට්ටුව පරදිනවා.
Kasippu Deshiya Karmaanthyaki ..Ganna Ape De ..Weerawansa mathithumaa yatathe Deshiya karmanthyak hatiyata liyapadinchi karame .
Meeta: Bebalaa Set Eka
රටේ. එක පලාතක මෝඩ මිනිස්සු ටිකක් මෝඩ හරකෙක්ට චන්දය දී එයින් සමස්ථ ලංකාවේම නීතිය ඒ මෝඩයාටත් ඒ මෝඩ ජනතාවටත් අවශ්‍යව හැසිරිය හැකිද. කරුණාකර මේ බල්ලා බැද දමන්න.
ඇයි කුඩා පරිමාන කසිප්පු විතරක්,,?? කුඩා පරිමාන හොරකම්, කුඩා පරිමාන කුඩු වෙලදාම්, කුඩා පරිමාන මිනීමැරීම්, කුඩා පරිමාන මංකොල්ලකෑම්, කුඩා පරිමාන ලමා අපචාර, කුඩා පරිමාන ස්ත්‍රී දූශන, කුඩා පරිමාන ඉස්ලාම් ආගමික අන්තවාදය, කුඩා පරිමාන ජිහාඩ්, කුඩා පරිමාන හලාල් බොම්බ පිපිරවීම්, කුඩා පරිමාන ත්‍රස්ථවාදය, කුඩා පරිමාණ වන විනාශය වගේ එව්වා වලටත් ට ඉඩ දෙන්න.. එවා ගැනත් එවා කරන අයගේ පැත්තෙන් මානුසිකව බලන්න.. නීතිය නමන්න.. තුක් නොදකින්.. උන්ට වෙනම නීතියක්.. ස’ ගෙන් අපිට වැලි දාලා හැමනවන රටක්.. නොදකින් චන්දේ දුන්න අපි මී හරක්..
අනේ අපි මෙහෙම වෙයි කියල හිනෙන්වත් හිතුවෙ නෑ හාන්දුරුවනේ…😭😭😭😭
කසිප්පු අමත්‍යංශය – කැබිනට් ඇමති අරුන්දික ප්‍රනාන්දු
Gotabaya and Maninda fucking sleeping and this kind of stupid fuckers should hang
when I hear this jokers reaction against the real heroes I still cannot figure out how Filed Marshal Fonseka finish the LTTE with this kind of ideots.
Tho gana vimarshnayak Karenina one issellama
කසිප්පු පෙරනකොට ජනනය වන ගෝඩා සහ කාඩි වල BOD අගය ඉතාමත් විශාලයි. එනම් ලීටරයට මිලිග්‍රෑම් 100,000 පමණ වෙනවා. එහි තේරුමනම් බැරල් 6 ජල මාර්ගයකට එකතු කලොත් (ගංගා ජලයේ DO 6) ඒ ජලය බැරල් 100,000 එනම් ලීටර් 21,000,000 ක් ජලයේ ඔක්සිජන් 0 වෙනවා. ඒ ස්වභාවික ජලයේ ජීවත්වෙන සියලුම ජීවින් ඔක්සිජන් නැතුව මැරෙනවා. නිත්‍යානුකුල මත්පැන් නිපදවන කර්මාන්තශාලා වල මෙසේ නිපදවෙන අප ජලය පිරිපහදු කරන්න පවිත්රාගාර තියනවා. නීති විරෝධී නිෂ්පදකයොත් ඒවා පොලිසියෙන් හෝ සුරාබදු නිලධාරීන් ඇල්ලුවොත් ඒවත් ජලමර්ගයටම දමනවා. පරිසර හානිය එකයි.
we need to look at this differently. we must allow to make a good kind of alcohol. This was the practice of ancients. Infact Mahinda had booze when he was dear hunting.
G R ව විනාශ කරන කදයි බඩයි තියෙන මසට පමණක් ගතහැකි BR ගේ සෙවනේ වැඩෙන තවත් බත් බැලයෙක්.