කුඩා පරිමාණ කසිප්පු ව්‍යාපාරයට ඉඩ දෙන්න..- ඇමති අරුන්දික කියයි..
March 31, 2021 at 10:02 pm | lanka C news
කුඩා පරිමාණයෙන් කසිප්පු ජාවාරම සිදු කරන අයට කුමක් හෝ විකල්පයක් හඳුන්වා දෙන තුරු සානුකම්පිතව සලකා බලා සහනයක් සලසන්නයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.
ඔහු මෙසේ දැනුම් දෙන්නේ එවකට වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාටයි.
මුත් පොලිස් අධිකාරිවරයා ඊට එකඟ නොවී පෙන්වා දී ඇති දෙන්නෙ කසිප්පු ව්‍යාපාරය ස්වයං රැකියාවක් සිදු කිරීමට නොහැකි බවත් එය නීතියෙන් කළ නොහැක්කක් බවත්ය.
ඒ සම්බන්ධයෙන් හඬපටයක් දෙරණ නාලිකාව විසින් විකාශය කළේ ය.
ජනාදිපතිතුමා ඔබට මුල මතක නැ. මේ යක්කු කසිප්පුකාරයෝ වෙනුවෙන් වැඩ කරල මැතිවරණ පරාජය කරල අයේ හූඇන්පීය බලයට ගේන කොන්තරාත් එකක් කරන්නේ. මූ මෙච්චර බය නැතුව ප්‍රසිද්ධියේම මෙහෙම කියනවනම් මුගේ ඇමතිකමයි මන්ත්‍රීකමයි දෙකම ගලවල මූවහිරේ දාන එකයි කොන්ද පණ තියෙන නායකයෙක් කරන්න ඔනේ.
මුවගේ එවුන් පාර්ලිමේන්තුවට එවන්න ඇත්තේ ඒ පැත්තේ ඉන්න කසිප්පු පොහොට්ටුවන් වෙන්න ඇති
සර් කියන දෙයක් තමයි ඉතිං……
ඇග විතරයි මොළේ නෑ නියමයි
මෙහෙම අමන ඇමතිතුමාල ඉන්න රටක ඉපදීමත් කරුමයක්.