කුඩුකාරයන් එල්ලා මරණවාට එජාපය විරුද්ද වෙයි.. ජවිපෙත් නොසතුට..

June 28, 2019 at 12:02 am | lanka C news
කුඩුකාරයන් එල්ලා මරණවාට එජාපය විරුද්ද වෙයි.. ජවිපෙත් නොසතුට..

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ ලෙස මරණ දඩුවමට විරුද්ධ බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මරණ දඬුවමෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳෙන්නේ යැයි විස්වාස නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාට තම ධුර කාලයේ ඉතිරි මාස තුන සතුටින් ගත කිරීමට කාරණාවක් පමණක් වනු ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මරණ දඬුවම නියම වූ සියළු දෙනාට එය ක‍්‍රියාත්මක කරන බව නොව මත්ද‍්‍රව්‍ය ජාවාරම් කිරීමට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූවන්ට එය ක‍්‍රියාත්මක කරන බවකි.

7 views

7 Comments to “කුඩුකාරයන් එල්ලා මරණවාට එජාපය විරුද්ද වෙයි.. ජවිපෙත් නොසතුට..”

  1. Anton says:

    අනුර කුමාර දැන් ඉන්නේ බුමිතෙල් ගෑඋන ගැරඩියෙක් වගේ.රනිල් සමග දාන ඩීල් ඔක්කොම මාට්ටු බව මෑන් දන්නවා. දැන් බොරු ආන්ඩු විරෝදි බවක් පෙන්වනවා.

    • තරංගා says:

      ඩීල් දැක්කද අයියේ

      • YAKA says:

        Ara ubalage janadipathi Mahindath Wiruddailu ellala maranawata. Me site eka thanikara kade yanne pohottuwata. Ekata dals thiyenne nam “Most Reliable News Website” kiyala. Paka thama.

  2. Mangala says:

    Mokada agamula hoyagaththoth bayada.

  3. charles says:

    JVP prefers shooting. UNP likes burning.

  4. මාතර සුනිල් says:

    ඇත්ත, ඇත්ත. රැකියා ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න විසදෙන්නේ නැහැ තමයි. ඒකට වැඩ කරලා රට දියුණු කරන්න ඕන. ඒකට ශක්තිමත්, උගත් තරුණ පරපුරක් අවශ්‍යයි. තොපි කියන්නේ කුඩු වෙළෙන්දෝ හුරතල් කරලා අපේ අනාගත පරපුර නන්නත්තාර වෙලා උඩ බලන් ඉන්න ඇට සැකිලි බවට පත් වෙන්න ඇරලා බලන් ඉන්න කියලද.

  5. Sun says:

    Cannot trust any of these dual acting people in the society. Most of them do not have a clear vision of developing the country. What they want a big share by inducing problems. So they can go round and talk. It a western concept. What they do. Come as a good friend and look for area where they can keep the foot. From there they know what to create. They are trained for that. Acting friends. That is the nature of people now . All just acting for a share.

Main News