කුඩුකාරයන් එල්ලා මරණ දිනය තීරණය කලා..- ජනාධිපති කියයි.. [Video]

April 1, 2019 at 6:33 am | lanka C news
කුඩුකාරයන් එල්ලා මරණ දිනය තීරණය කලා..- ජනාධිපති කියයි.. [Video]

මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සදහා තමන් දින තීරණය කර අවසන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යහපත් සමාජයක් ඇති කිරීමට නම් ශක්තිමත් නීති මෙන්ම දඬුවම්ද ලබා දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‘මතින් නිදහස් රටක්’ වැඩසටහන අමතමිනි.

24 views

9 Comments to “කුඩුකාරයන් එල්ලා මරණ දිනය තීරණය කලා..- ජනාධිපති කියයි.. [Video]”

  1. ගනජ බන්ඩා says:

    කුඩු කාරයින්ට කැපිටල් පනිෂ්මන්ට් දිය යුතුමය්. හැබැය් සිරිසේන බලාපොරොත්තු වන චීප් පබ්ලිසිටි එකෙන් ජනාධිපතිවරණය දිනන්න නම් කොහෙත්ම බැහැ.

  2. Nandasoma says:

    2500 – 02 – 31 ද??????

  3. Nandasoma says:

    මත්ද්‍රව්‍ය මර්ධනය කරන එක එයාගෙ ඡන්ද වැඩ වලට පාඩුවක් වෙන බව දන්නවලු…..! ඔය එන්නෙ එලියට, මෙයාගෙ බල ලෝභය…..!! මම ආයෙමත් ජනාධිපතිවරණයට එන්නෙ නැහැ කිව්ව අමතකද?

  4. අපි ගොන්නු නොවේ...... says:

    ජනාධිපතිවරණයට පෙර දිනය……

  5. කෝ කේ එන් රංජා says:

    අප්රේල් පලවෙනිදා

  6. dests says:

    ellanawa ellanawa kiyala kawadada oka karanne minissu ekahu wela tamunhala okkoma ellai wedi dawasak noghin ayubowanda

  7. KK says:

    මේ ඔක්කොම කරන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරලා.. ලෝක කපටියෙක් වන මෛත‍්‍රීපාල සිරිසේනගේ අන්තිම තුරුම්පුව මෙයයි… ආප්පයට තම නායකයා පාවා දුන් මෛත‍්‍රීපාල මෙරටේ පහල වුන දුෂිතම ජනාධිපතිවරයයි….

  8. සනත් ඉතාලිය says:

    දියරෙද්දෙන් තමන්ගේ නායකයගේ බෙල්ල කපල කොලේ වහල ගේම් ගහන හොරිකඩ කපටි තක්කඩි වන්චාකාර හොරු රැලකට බලය අරගෙන දිල ඒකට හිලව්වට තමා ජනාධිපති වී උන් එකතුවී මුලුරටම විනාශ කරනතුරු මම දන්නෙ නැහැ මට කිව්වෙ නැහැ කිය කිය අදෝනා දිදී උන්ගෙ රූකඩයක් වී මුලුරටම විනාශ කල තමුන්නැහැ කුඩ්ඩො එල්ලල ජනාධිපති වෙන්න හින දකිනවානම් ඒව සුම්ම ඔබට වෙදිකාවෙන් බැහැලා යන්න කාලෙ හරි

  9. සනත් ඉතාලිය says:

    දියරෙද්දෙන් තමන්ගේ නායකයගේ බෙල්ල කපල කොලේ වහල ගේම් ගහන හොරිකඩ කපටි තක්කඩි වන්චාකාර හොරු රැලකට බලය අරගෙන දිල ඒකට හිලව්වට තමා ජනාධිපති වී උන් එකතුවී මුලුරටම විනාශ කරනතුරු මම දන්නෙ නැහැ මට කිව්වෙ නැහැ කිය කිය අදෝනා දිදී උන්ගෙ රූකඩයක් වී මුලුරටම විනාශ කල තමුන්නැහැ කුඩ්ඩො එල්ලල ජනාධිපති වෙන්න හින දකිනවානම් ඒව සුම්ම ඔබට වෙදිකාවෙන් බැහැලා යන්න කාලෙ හරි .ප්‍රාදේශීය සබාවකවත් ඔබට වැඩක් කරන්න ර්හරම් කොන්දක් නොමතිබව මේ අවුරුදු හතරට ඔබතුමා ඔප්පුකර අවසන්

Main News