කුඩුකාරයන් එල්ලා මරනවාට ජනපතිට ප්‍රණාමය පල කර රට පුරා පෝස්ටර්..
July 15, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රණාමය පල කරමින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පෝස්ටර අලවා තිබේ.
සිරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීමට ජනාධීපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් එමගින් ප්‍රසාදය පල කර ඇත.
දෑන් ඉතින් ටික දවසකට රට වෑසියාට තාව කාලිකව අපරාධ අමතක කර හෑකි. ඔන්න බලන්ඩ තව ටික දවසකින් නොකිව්වොත් මම එහෙම කිව්වෙ නෑ කියලා.
කීයක් ඔට්ටු තියනවද..මේක වෙන් නෑ..ඉරහඳ වගේ විස්වාසයි මෙය නොකෙරෙන බවට …මෙක යහපාලන බොරැ, මුසාවාද සහ මවා පෑම් අතර තවත් එක් කතෙවක් පමණකි …ෂුවර් නැත්නම් 2015 සිට මේ දක්වා මේ උන්නැහේ කරනවා කිව් දේවල් සහ එ්වා ඇත්තටම කෙරැනාද යන වග පයවි සිහිය ඇතිව විචාරය කර බලන්න …යහපාලන තඩි පච….ආතල් දීමට පමණකි ..සීරියස් නොසලකන්න..
Hondatama dannawa UN eken saha Amnesty international eken wiruddha wena bawa saha ehema karoth jathyanthrayen kon karana bawa. Mewata thamai kiyanne pada show kiyala.