කුඩුකාරයන් එල්ලා මරනවාට ජනපතිට ප‍්‍රණාමය පල කර රට පුරා පෝස්ටර්..

July 15, 2018 at 12:00 pm | lanka C news
කුඩුකාරයන් එල්ලා මරනවාට ජනපතිට ප‍්‍රණාමය පල කර රට පුරා පෝස්ටර්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප‍්‍රණාමය පල කරමින් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල පෝස්ටර අලවා තිබේ.

සිරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීමට ජනාධීපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් එමගින් ප‍්‍රසාදය පල කර ඇත.

108 views

15 Comments to “කුඩුකාරයන් එල්ලා මරනවාට ජනපතිට ප‍්‍රණාමය පල කර රට පුරා පෝස්ටර්..”

  1. රටට හිතවත් says:

    නොකෙරෙන දීගෙට හොටෙල් බුක් කරලා! හික්…හික්….!!

    • Samuvel says:

      ඔවු මචෝ, මට මතක් වෙනවා මඩු වලිගේ සහ කැපෙන් කඩුව.

  2. maraya says:

    කුඩු පාතාලයන්ගේ මාරයා හිටංට ඇතැම් ප‍්‍රදේශවල පෝස්ටර අලවා ඇත …කුඩු ව්‍යාපාර නතරකිරීමට නම් අපේ රටට කුඩු ගෙන්වීම සම්පුර්ණයෙන් නතරකල යුතුයි ..මේ කරන්නේ බොරුවක්
    යහපාලනය දියුණු කලේ කුඩු බිස්නස් එක …එකට සම්බන්ධ මැති ඇමතිලා බව ජනතාව දන්නවා ..ඔවුන් තාමත් නිදැල්ලේ
    මේ කුඩු බිස්නස් වලදී හිරේ යන්නේ ඔවුන්ගේ සේවකයෝ ,ලොක්කෝ නිදහස් ..තල්මසුන්ට රජ සැප හාල්මැස්සෝ දැලේ
    මේ සේරම බොරු රැවටිලි ,හිටං ගැරඩි මරලා වීරයෙක් වෙන්න හදනවා වගෙයි
    ජනතාව නොරැවටෙනු ..ලග ළගම තව කුඩු කන්ටනේර් එනවා ඇති මේ වෙළද දැන්වීම්

  3. Critic says:

    What a script! When this drama comes to the stage? Is it before the next election?

  4. lanka says:

    This is real Sri Lanka, that’s why we worse than 1948.

  5. Niru says:

    Together with Kudukaraya hang the Banku horas if you are so genuine

  6. SUNIMAL says:

    මිනීමරු කොටින්ව පුනරුත්ථාපන කරන්න පුලුවන්නම් ඇයි මේ අය පුනරුත්ථාපන ක‍රන්න බැරි මේ ක‍රන්න යන්නේ නැවත බලයට එන්න හදන වෙළද දැන්වීමක් රැවටෙන්න එපා

    • Samuvel says:

      මේක චන්ද ප්‍රචාරක අමන උපක්‍රමයක් පමනක් බව ඕනෑම අවබෝදයක් ඇති කෙනෙකුට තේරෙනවා. මේකත් අර හිටන් ” මම තලනවා” ” මම කපනවා” කීවට වෙන්නේ නැති දෙයක් තමයි. හිටන් යනු රටක කෙලින් තීරනයක හිටන් සිටිය හැකි කෙනෙක් නොවන බව තේරුම් ගන්න එක රටටත් කාටත් ඊලඟ චන්දෙදී තීරන ගැනීමට හොඳයි.

  7. Kautilya says:

    Well done, President. The former President eliminated the terrorism, and you are moving to the History as the hero eliminated Drug menace in Sri lanka. Trust you stand by your word, unlike your sword

  8. sanidu sooriarachchi says:

    මේ posters අලෙව්වෙත් කුඩු මුදාලලි කෙනෙක් වෙන්නත් පුළුවන්….

  9. saman says:

    kuddo athata ahuwena deyak wikunana kanawa,pambaya. poniya, dennama jaathika sampath siyallama noratunta wikunanawa,amma, biriya, sahoodariya, duwa . unath mun wikunanawa
    rata jaathiya rekaganta oonanam mun denna ellumgas yawanta,

  10. climax says:

    another cheap publicity stunt

Main News