කුඩු කාරයන් එල්ලා මරන තීන්දුවෙන් එජාපය කිපෙයි.. ජනපති පුත් දහම් ඉලක්ක කර ප්‍රබල ප්‍රහාර..
July 31, 2018 at 12:02 am | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඬුවම නියමව සිටින පුද්ගලයන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ගෙන එන ලද යෝජනාවට එය කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබින.
එමෙන්ම පසුගිය සතියේද ජනාධිපතිවරයා යලිත් අවධාරණය කරන ලද්දේ කුමන බාධක ආවත් එම දඩුවම ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එක්සත් ජාතික පක්ෂයේම ඇතැමු පිරිස් විරුද්දව අදහස් දැනටමත් පල කර ඇත.
එමෙන්ම එජාප හිතවාදී වෙබ් අඩවි ජනාධිපතිවරයාත් ඔහුගේ පුත් දහම් සිරිසේනත් ඉලක්ක කරමින් දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී.
ANE ballon tikak buruwata Honda wada karana eka nathara karanna epa.
ඒ ගොල්ලන්ට බල්ලො කියන්ඩ එපා. එයා ඔය ජනාධිපති පුටුවෙ ඉන්නෙ හූ ඈම් පී කාරයින්ගෙ චන්ද වලින්. එයාට හූ ඈම් පී එක කියන හෑටියට කරනවා ඈර වෙන කරන්ඩ දෙයක් නෑ.
PIYA durwala . less educated thama ane gehenu daaruwanata baninna epa
දහම් කියන්නේ මත්ද්‍රව්‍ය විරෝධී බව අපි දන්නව පහුගිය ටිකෙ මත්නිවාරණ කටයුතු වලට දැඩිව සහය දුන්න කෙනෙක් සල්ලි වලට රට පාවාදෙන කුඩ්ඩන්ට කඩෙ යන ගදරැවන් තව ටික දවසකින් බලන්න පුලුවන් දහම් ඒකට කෙච්චර විරැද්ධයි ද කියල මිනිස්සු එතුමා වටෙ ලෙල ගැසෙන විට