කුඩු ගහන 24න් 22ක් මහින්ද ලගයි.. අපි ලග 02යි..- රන්ජන් කොකේන් කතාව ලග නමා මහින්දට හරවයි..
February 21, 2019 at 10:56 pm | lanka C news
තමන් විසින් පැවසූ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් 90%ක් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
තමන් සතුව මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකුගේ නම් ඇති බවත් ඔහු සදහන් කරයි.
නමුත් තමන් විසින් මෙම නම් හෙපලිකලහොත් තවත් නඩු තමනට විරුද්දව වැටෙනු ඇතැයිද ඔහු කියා සිටී.
රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන්නේ සියට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කරමිනි.
ඇමතිවරයා දන්නා බව කියන මැති ඇමතිවරුන් 24න් 90%ක් යනු 22ක් වෙයි. එනම් මහින්ද රාජපක්ෂ මහතා සමගින් 22ක් හා ඉතිරි 02 ආණ්ඩුවේ විය යුතුය.
කෙසේ නමුන් එක් අවස්ථාවක රාමනායක මහතා කියා සිටියේ කැබිනට් ඇමතිවරුන් 06 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කරන බවයි.
Balagena giyama hamoma kudukarayo wage. Ekekwath ratata wadak naha. Hamoma patawanna ona Dubai paththata .
Muta kana pallenna gahanna ekek nadda.Mey kalakanniya mey ratata karumayak. Muwa honda rajagedara kawatayage charithayata.
Send this man to Angoda.
mu kalakanni ballek.UNP eka kanawa.
unp එක විතරද මේ පාහර බල්ල
රටම කනව
මේ පඩ ෂෝකාරයො කාලයෙන් කාලයට ගේන බොරු තමයි. කාලයක් සේනා දළඹුවා. ඊගාවට මදූෂ්. දැන් කොකේන්. මුන් වෙන මොනව කියන්නද? අර පලාත සංවර්ධනය කලා. අද මෙච්චර විදේශ ආයෝජන ගෙනාව. අර විදුලි බලාගාරය හැදුව. මේ ගමට අලුත් පාරක් හදල දුන්න. මේ කර්මාන්ත ශාලාව අපි හැදුව. මේ වගේ කියන්න දෙයක් නැති නිසා පච හල හල ඉන්නව. මේව කතා කරන්නද මුංව පාර්ලිමේන්තුවට යැව්වෙ.