කුඩු ගහන 24න් 22ක් මහින්ද ලගයි.. අපි ලග 02යි..- රන්ජන් කොකේන් කතාව ලග නමා මහින්දට හරවයි..

February 21, 2019 at 10:56 pm | lanka C news
කුඩු ගහන 24න් 22ක් මහින්ද ලගයි.. අපි ලග 02යි..- රන්ජන් කොකේන් කතාව ලග නමා මහින්දට හරවයි..

තමන් විසින් පැවසූ කොකේන් ඇතුළු මත්ද‍්‍රව්‍ය භාවිත කරන මන්ත‍්‍රීවරුන් 90%ක් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා සමග බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

තමන් සතුව මත්ද‍්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකුගේ නම් ඇති බවත් ඔහු සදහන් කරයි.

නමුත් තමන් විසින් මෙම නම් හෙපලිකලහොත් තවත් නඩු තමනට විරුද්දව වැටෙනු ඇතැයිද ඔහු කියා සිටී.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන්නේ සියට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කරමිනි.

ඇමතිවරයා දන්නා බව කියන මැති ඇමතිවරුන් 24න් 90%ක් යනු 22ක් වෙයි. එනම් මහින්ද රාජපක්‍ෂ මහතා සමගින් 22ක් හා ඉතිරි 02 ආණ්ඩුවේ විය යුතුය.

කෙසේ නමුන් එක් අවස්ථාවක රාමනායක මහතා කියා සිටියේ කැබිනට් ඇමතිවරුන් 06 දෙනෙකු මත්ද‍්‍රව්‍ය භාවිත කරන බවයි.

137 views

20 Comments to “කුඩු ගහන 24න් 22ක් මහින්ද ලගයි.. අපි ලග 02යි..- රන්ජන් කොකේන් කතාව ලග නමා මහින්දට හරවයි..”

  1. jagath says:

    pissekne me yaka,diwa harena athata kathawa,

    • Deviyo says:

      Diva harenava nevi.Haravanavaa. Man hithanne kavuda kenek “Ada hitiyanam Hombata dekak aninavaa” kiyal daapu thagata “Vanshot” hombata vitharak nevi thave koheta deka vadeevida kiyala hondata baya biraantha velaa. Buranava nam hapaakannath baya nethi venna ona neva putuva yatata ringanne nathuva.

    • Wikramabahu says:

      gonjage naaslanuwa thiyenne ranilage athe, jagath.

  2. Sanka says:

    Moowa parliament yawanda chande dunna un hoya Hoya gahanda onee.

    Mewage un amathila hatiyata thiyagena thamai lankawa develop karanda hadanne…

  3. Samarakoon says:

    Mahindha can still sue this idiot for defamation.
    I strongly suggest the former Prez take Gonja to the courts on this account.

  4. හැකහැක says:

    එතකොට අර කොකේන් ගහනවයි කියපු කැබිනට් ඇමතිවරු පස්දෙනා වාෂ්ප වුනාද?

    • Mangala says:

      ඒ කිව්වේ කලින් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු කියලා.

  5. PULATHISI says:

    ර. රාමනායකගේ මෙම නාට්‍ය පිටපත රචනය කාගේද? මදුෂ්ගේ ක්‍රියාකාරම් වැසීමට රජය ගෙනයන වැඩසටහන, අර්ජුන් සමාගමේ කොන්ත්‍රාත්තුවක් බව ඉතා පැහැදිලිය.
    මෙම රඟපෑම රාමනායක ප්‍රධාන රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන නලුවන්ට පාරාවළල්ලක් වීම වැඩිදුර නොවේ.

  6. DAYASIRI says:

    R.RAMANAYAKE IS BECOMING MAD USING KOKEING.

  7. ගන්ජ බන්ඩා says:

    රනිලගෙ සමනල එජාප යේ ඇත්තට ඉඩක් නැහැ.හඑියගෙ හොම්බට අනින කතාවට බය වෙච්ච ගොන්ජ කාඩ්බෝඩ් වීරයෙක් බව බත් කන කටින් ගූ තාලම පෙන්නුවා.

  8. Amanaya says:

    Nadu wetenawata bayanam ayi kayiwaaru gahanne? Ayi dan wachana /ganan/paksha maaruwela?
    Muge kunu katha ahana ewunuth pisso, madhyaye prasidda karana ewunuth pisso.

  9. amaris aiya says:

    I think, both this bugger’s parents are heroin addicts. That may be the reason why this bugger always talking about ‘kudu…kudu’…

  10. Lapaya says:

    Mata witharada penne gonja kudu gahala inna ekek kiyala.?

Main News