කුඩු ජාවාරම්කරුවන් පොලිසියට පහර දේ.. පොලිස් නිලධාරින් දෙදෙනෙක් රෝහලේ..

November 7, 2021 at 12:40 pm | lanka C news
කුඩු ජාවාරම්කරුවන් පොලිසියට පහර දේ.. පොලිස් නිලධාරින් දෙදෙනෙක් රෝහලේ..

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය පොළිස් නිලධාරීන්ට පිරිසක් විසින් පහර දී තිබේ.

කහටගස්දිගිලිය තුරුක්කුරාගම ප්‍රදේශයේ දී සිදු වූ මෙම පහරදීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීමට සැකපිට පුද්ගලයන් නම දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

12,213 views

3 Comments to “කුඩු ජාවාරම්කරුවන් පොලිසියට පහර දේ.. පොලිස් නිලධාරින් දෙදෙනෙක් රෝහලේ..”

  1. Fernando says:

    මේ හොර සංක්‍රමනික හම්බයන් රටපුරාම.

    • wimalasena H.D. says:

      hambayan neveido gahala thiyenne naanasaarayage golayo roththakya denagnin gonburu fernando. naanaya
      valma val kapati divadeke visakooru naagayeki.

  2. අපිට විතරයි පොලිස් says:

    පව් පොලිස් හෙට අනිද්දා මරදානේ මාලිගාවත්තෙ අටලුගම මන්නාරම වගේ පෙත්තෙ රාජකාරිය ට යන්නෙ නෙතිවෙයි මුස්ලිම් මහත්තුරු ගේනුත් එක්ක හොඳ ට සලකන ව නේ

Main News