කුඩු ජාවාරම් කරන්නේ රාජපක්‍ෂ යුගයේ ජාවාරම්කරුවන් පරන පුරුද්දටයි..

July 13, 2018 at 6:48 pm | lanka C news
කුඩු ජාවාරම් කරන්නේ රාජපක්‍ෂ යුගයේ ජාවාරම්කරුවන් පරන පුරුද්දටයි..

රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම් කරනු ලබන්නේ බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් යයි ඇමති පී. හැරිසන් මහතා පවසයි.

පසුගිය රාජපක්‍ෂ රජය සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කර මේ වන විට බන්ධනාගාර ගත කර සිටින ඔවුන් පරන පුරුද්දට එහි සිටද කුඩු ජාවාරම් කරමින් සිටින බවද ඇමතිවරයා කියයි.

83 views

16 Comments to “කුඩු ජාවාරම් කරන්නේ රාජපක්‍ෂ යුගයේ ජාවාරම්කරුවන් පරන පුරුද්දටයි..”

  1. ගන්ජ බන්ඩා says:

    වී හැරිස ග‌ොනා ව‌ෙ‌ ලා තප්පුලනවා. ඔිකා හරක‌ෙක් විතරක් නවෙය් පල් හ‌ොර‌ෙක්.

  2. Alapaluwa says:

    හරියටම හරි.මේ හොරිකඩ හැරිසන් කාරයා කියනඑක.මොකද අල්ලපු ගෙදර හොරුබින්දලා එකත් රාජපක්ෂලාගේ වැඩක් නිසා, මුන්ට තියෙන්නේ,රාජපක්ෂ භීතිකාව වෙන මොකවත් නොවී නින්දෙනුත් පෙනෙන්නේ මේ දවස්වල මේ කම්බ හොරුන්ට රාජපක්ෂ family එක නිසා.

  3. one shot N gon shot says:

    පෑලිස් දැන් වී වික්කට ඉස්සර කලේ රෙදි අපුල්ලන එක​.ඒ පුරුද්දට තමයි ඔය ගලේ ගහන්නෙ.

Main News