කුඩු ජාවාරම් කරන ඇමතියෙක් ගැන SB ප‍්‍රසිද්ධියේ කියයි.. ‘මුංගෙ කලිසම් ගලවලා එලවලා දාන්න’ ඉල්ලයි..

January 29, 2018 at 3:21 am | lanka C news
කුඩු ජාවාරම් කරන ඇමතියෙක් ගැන SB ප‍්‍රසිද්ධියේ කියයි.. ‘මුංගෙ කලිසම් ගලවලා එලවලා දාන්න’ ඉල්ලයි..

ඇමති බලතල අතේ තියාගෙන වතුකරයේ දරුවන්ට කුඩු විකුණන කාලකණ්නින් දහ වෙනිදාට අවසන් කල යුතු බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

‘මුංගෙ කලිසම් ගලවලා වතුකරයෙන් එලවලා දාන්න’ යයිද කී ඇමතිවරයා ආරුමුගම් තොණ්මන්ලා කිසිදිනෙක වතුකරයට කුඩු ගංජා ගෙනාවේ නැතැයිද කියයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ තලවකැලේදී පැවති සන්ධාන ජනහමුවක් අමතමිනි.

59 views

12 Comments to “කුඩු ජාවාරම් කරන ඇමතියෙක් ගැන SB ප‍්‍රසිද්ධියේ කියයි.. ‘මුංගෙ කලිසම් ගලවලා එලවලා දාන්න’ ඉල්ලයි..”

  1. samuvel says:

    දැන් පෙන්වන පරන චිත්‍රපටියේ හලෝ, හිනා යන්නේ නැති උනාට කටේ සද්දේ දවා කොමික් ඇට් කරන නලු බට්ටොත් ඉන්නවා.

Main News