කුඩු නැවක් අත්අඩංගුවේ… Navy-STF මුහුද මැද විශිෂ්ඨ මෙහෙයුමක..
March 24, 2019 at 11:20 am | lanka C news
හොරොයින් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් දකුණු මුහුදු තීරයේදී නාවුක හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.
මේ සමගම ඉරාන ජාතිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහෙයුම සිදු කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව ඒකාබද්දවයි.
නෞකාවේ තිබී හොරොයින් කිලෝ 107ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් තොගයක් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා ඇතැයි වාර්තා වෙයි.
දැනට සොයාගෙන ඇති හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියනය ඉක්මවයි.
මොක නැතත් ජනාදිපති තුමාගේ කුඩු මෙහෙයුම් අගය කල යුතුයි…
මේ ලග එන ජනාදිපති මැතිවරණය එන්න කලින් ඇයි මෙය පටන් ගත්තේ නැත්තේ හැමදෙයක්ම ඇයි දැන් පටන්ගන්නේ වෙළද දැන්වීම්ද?
චුති මල්ලිලා…………
ඔයාලටත් කුඩු බිස්නස් එකක් කරන්න ඕනේ නම් හම්බන්තොට වරායේ තෙල් පිරිපහදුවක් දාන්න.
ඒකට තෙල් අරගෙන ඉරානයේ ඉදලා ඔය කුඩු නැව එනවා. නැව ආවාම කුඩු ටික බාගන්නවා. නැත්නම් නැව සතියක් විතර පිරිපහදු අංගනයේ නතර කරලා තියා ගන්නවා.
වරායෙන් තෙල් ගහගන්න මුවාවෙන් කුඩු ගන්නත් නැවු එනවා.
ඒවාට අර කුඩු ප්‍රති අපනයනය කරනවා. කොහොමද බිස්නස් එක?
ගම්මිරිස්, කරුන්කා ප්‍රති අපනයනය කරණවාට වඩා ලාභයි නේද?
වැඩි විස්තර අවශ්‍ය නම් විල්පත්තු රිෂාඩ් ගෙන් අහගන්න.
මේ ආණ්ඩුව කුඩු ටොන් ගානක් ඇල්ලුවා. අප්පොච්චි හිටියනම් ලංසගෙ ගෙදර ගිහින් ලංසව ඉඹලා, ආරස්සක ලේකම් සුදුවෑන් කොටා අමාත්‍යංශෙ අධීක්ෂණ තනතුරට ලොකුම කුඩු මුදලාලි කුඩු දුමිය දාල රටම කුඩු වලින් ස්වයංපෝෂිත කරනවා.
මේ දවස් වල එහෙ මාලුන්ටයි, ඒ මාලු කන අයටයි ආතල් ඇති.
මේ දවස් වල විශාල මාළු හිගයක්ලු. කුඩු වලට ඇබ්බැහි වුනු මාළු රංචු පිටින් කුඩු හොයාගෙන ඉරානය පැත්තට පීනනවලු.
ඉරානයේනම් මුන්ගේ බෙලි කපනවා
We also can do the same. We have experience from 88-90…Wink Wink
eha wahala gema gahanna heduwe ada hambantota pro pahaduwa gala tiyenawa gala pennala kudu adinnada heduwe apita sekai
He slept for tree years. Now has got up for the presidential election. Although he has said that he would never contest in any pres election, now he might have changed the idea.
People are observing what he is up to.
weldone .. TEAM…STF..
Keep it up..good work…
take control of the govet; also.. one day…
නෙව දුට්ඨො නයො අත්ථි- න ධම්මො න සුභාසිතං, නික්කමං දුට්ඨෙ යුංඤ්ජථ- සොච සබ්භි න රඤ්ජති.” යනුවෙන් බුදු රදුන් විසින් ජාතක පාලියෙහි වදාළහ. (අට්ඨක නිපාත දීපි ජාතකය.) දුෂ්ඨයාට කාරණයක්නැත. ධර්මයක් නැත. යහපත් වචනයක් නැත. කාරණා කාරණ කීමෙන් හෝ, ධර්මය දැක්වීමෙන් හෝ හොදින් කථා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැක. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්‍රමය යෙදිය යුතුය. හෙවත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමෙන් දුෂ්ඨයාට පලක් නැත. ඔහුට පරාක්‍රමය යෙදිය යුතුය. බලය යොදා යටපත් කළ යුතුය.
GR Aven guard ekin kareth oka thama. Dan election eketa genawa athi…………..
Everybody has woken up.
Hope the people have made up their minds………………….enough of these pulling wool over the eyes games.