කුඩු නැවක් අල්ලයි.. කෝටි 250ක හෙරොයින්….
December 11, 2021 at 8:03 am | lanka C news
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250ක් සමග ගමන් කරමින් සිටි විදේශීය යාත්‍රාවක් සැකකරුවන් හය දෙනෙකු සමඟ නාවුක හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 900ක් පමණ ඈත ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විදෙස් ජාතිකයන් වෙයි.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ආසන්න වශයෙන් කෝටි 250ක් පමණ වේ.
කුඩු ලන්සා මැතිඳුන්ට සහ රෙනෝ සිල්වට ගේන ගමන් අල්ලලා තියෙන්නෙ…ප්‍රශ්ණයක් නැහැ අර චීන ගූ නැව වගේ හොරෙන්ම හම්බන්තොට වරායෙන්ම බා ගනියි…බැසිල්,නාමල් ඇල්ට් ඵකේ ඉන්නෙ උන්ගෙ ඇස් වහලා හම්බු කරනවා බොරු…
okenuth komis paarak basil unnaheta wainawa athi.!
Our big fellows are behind these imports other than the cabinet jobs. What do you think.
Guys
Please don’t blame the government for everything or it’s people. Let’s start thinking. Have we done our part to the country. All we do is always ask give us give us give us. But have we given anything as it’s citizens. This what was told by S Mahinda himi long time ago
Thanks