කුඩු නැවක් කොළඹ වරායෙන් අල්ලයි.. කිලෝ 800ක් කොකේන් මතුවේ..

December 9, 2016 at 2:10 pm | lanka C news
කුඩු නැවක් කොළඹ වරායෙන් අල්ලයි.. කිලෝ 800ක් කොකේන් මතුවේ..

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ ඉක්වදෝරයේ සිට පැමිණි නැවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් කල සෝදිසියකදී කොකේන් කිලෝග්‍රෑම් 800ක පමණ ප‍්‍රමාණයක් හමුවී ඇත.

මෙම නැව ඉක්වදෝරයේ සිට දැව තොගයක් ඉන්දියාවට ප්‍රවාහනය කරමින් තිබූ බවයි.

කෙසේ වෙතත් මෙම නැව කොලඹ වරායට පැමිණියේ මන්ද මත්ද්‍රව්‍ය තොගය කුමන රටකට ගෙනයමින් තිබුණේදැයි පරීක්‍ෂණ පැවැත්වෙයි.

මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් බිලියන 12ක් වන බවත් එය මෙතෙක් දකුණු ආසියාවෙන් එක්වරකදී සොයා ගත් වැඩිම ප‍්‍රමානය බවද සදහන්ය.

 

0 views

6 Comments to “කුඩු නැවක් කොළඹ වරායෙන් අල්ලයි.. කිලෝ 800ක් කොකේන් මතුවේ..”

  1. KGB says:

    Just now i cam to know Cocaine in Sri Lanka Yahapalana stopped all the drugs trafficking.

    This is M.R. work.

    Chapter close………………….

    SINHALESE donkeys now you are happy.

  2. Maraya says:

    යහපාලන පබයාගේ පාලනය අද කුඩු පරාදිසිය බවට අපේ රට පත්වී ඇත ….අහෝ සිංහලයා තාම නිදිය
    යමපාලනය රට කනවා …ඇල්ලුවට වැඩක් නැහැ සිරිසේන හරි කරුප්පයියා හරි ඇවිත් බේරගනියි .
    .බ්‍රසීලයෙන් සිනි ලෙස ගෙනාව කුඩු වගේ ..ඒවාට මොකද උනේ ?WHAT A SHAME ?

  3. S kumara says:

    Without powerful government henchmen getting involved this kind of thing cannot be carried out.
    This is just to show they have captured 800 kgs but 1600 kgs would have been cleared without any problems

  4. aniwa says:

    Can anyone tell me what actually happened to all the කුඩු got caught over the last 10 years or so ? I think we’ve caught over 10 tons of cocaine over the years but all go silent after a couple of days.

  5. Anil ..R... says:

    Where is that stupid moron, Ranjan Ramanayake ?

    Is that bugger saying anything about this???

Main News