කුණාටුවෙන් දැනට ලොකු හානියක් නෑ.. ඒත් ඉදිරි පැයවල මහා වැසි, මහා සුලං එනවා..- DMC
December 3, 2020 at 9:20 am | lanka C news
බුරවි සුළි කුණාටුව මේ වන විට ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ වනු ඇති ඇති බවත් ඇතැම් විට 100 දක්වා ඉහළ යනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
එය ක්‍රමයෙන් මන්නාරම් බොක්ක දෙසට අද පෙරවරුවේ ගමන් කරනු ඇතැයි ද ඔවුහු අනැවැකි පල කරයි.
මේ අතර ආපදා කලඹනාකාරන මධ්‍යස්ථානය පවසන්නේ කුණාටුව නිසා මෙතෙක් බරපතළ හානි තවමත් වාර්තා වී නැති වුවද ඉදිරි පැය කිහිපය තුළ අධික වර්ෂාව අධික වේගයෙන් සුලං බලාපොරොත්තු වන බවයි.
හතර දෙනෙක් ගෙනල්ලා සගේ ගුණවර්නනා කලා ටිවී එකේ ලයිව් ! ඒකනං හරියටම උනා..😂😂😂
බුරවි සුළි කුණාටුවෙන් බලාපොරොත්තු වූ තරම් අපදා තත්ත්වයක් වාර්තා වී නැත.
Thank you Gota sir , Mahinda Sir, Bassil sir, Chamal Sir , Namal Sir, Yoshitha sir and Chichi sir protect us from BARAVI. Great work
කන්දක් විළි ලා මී පැටියෙක් වැදූ වගයි . ගෙම්බො , වැහි ලිහිණි ටිකක් හදා ගත්තානං ඔය ටික උන්ගෙනුත් අහගන්න තිබ්බා . ලැජ්ජාවෙ බෑ .
චෑ ඒකෙන්වත් ලන්කාව ෆේල් වෙනකන් බලාගෙන හිටපු එවුන්ට ඒකත් නෑ.
සිංහයෙක් එනව කියල පඹයක් ආව වගේ වැඩක් වුනේ
Wow what a prediction🥳