කුණුකන්දේ විපතට සහන සැලසීමට හමුදාව හැර සම්පූර්ණ සිවිල් පරිපාලන කඩා වැටිලා.. මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකියි.. අගමැති, අපදා ඇමැති, පලාත් පාලන ඇමති පිටරට..
April 15, 2017 at 12:00 pm | lanka C news
මීතොටමුල්ල කුණු කන්ද රජයේ නොසැලකිලිමත් කම නිසා හදිසියේ කඩා වැටිමෙන් කුඩා දරුවන් ඇතුළු 10 දෙනෙකුට මරු කැඳවමින් අලුත් අවුරුද්ද සියලු ශ්‍රිලංකාවාසි ජනතාව එකම ඛේදවාචකයක් කරමිනි.
මේ වනවිටත් එයින් විපතටපත් පිරිස් බේරාගැනීමට යුදහමූදාව ඇතුළු පොලීසිය ක්‍රියාත්මක වෙමින් පවතින අතර සුන්බුන්වලට යටවූ පිරිස් මුදාගැනිම සඳහා හමුදාව මහත් පරිශ්‍රමයක් දරමින් සිටි, ඒ අනුව වාර්තා වනුයේ මියගිය සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බවයි.
එහෙත් මෙම විපතට වගකිය යුතු පාර්ශවයන් වන පසුගිය දිනවල දිනපතා රූපවාහිනි නාලිකාවල නොයෙකුත් විසඳුම් ලබා දුන් දේශපාලන නායකයින් මේ වනවිට දකින්නට නැත. රජයේ හදි අවස්ථාවක සහන සැපයිය යුතු අමාත්‍යවරයා සිය පවුල සමඟ නිවාඩු ගතකිරීමට යුරෝපය ගොස් ය. එමෙන්ම ආණ්ඩුවේ හරි අඩකටත් වඩා අමාත්‍යවරුන් තම බිරින්දන් හා අනියම් බිරින්දන් සමග යුරෝපයේ ජපානයේ සහ සිංගප්පූරුවේ ඉතා විනෝදයෙන් අලුත් අවුරුද්ද සමරමින් සිටි.
අග්‍රාමාත්‍යවරයා ජපානයේ සංචාරකයක යෙදෙමින් සිටින අතර පොලිසිය භාර අමාත්‍යවරයා රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ අගමැතිවරයා ජපානයේ සිට දුරකතනය මගින් මේ ගැන සොයා බලා කටයුතු කරන ලෙස සාගල රත්නායක අමාත්‍යවරයාට පෑවසු බවයි.
සමාන්‍ය ජනතාවට විපත්ට පත් පිරිස් සඳහා සහන සැලසීමට අවශ්‍ය වුවත් ඒ සඳහා ජනතාවට සහභාගි වීමට නොහැකි වී ඇත්තේ ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයට ඇතුල් වීම සීමා කර ඇති බැවිනි. එමෙන්ම මෙම ව්පත සිදු වීමට පෙර මෑතකදී කොලොන්නාව මීතොටමුල්ල ජනතාව මෙම කුණු කන්ද සම්බන්ධව විරෝධතාවයක් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ යෙදුනු අතර පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කොට විරෝධතාකරුවන් පලවා හරින ලදි එහිදි විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට තුවාල සිදු විය.
Now POLICE MINISTER must get tear gas and water canen to disburse people at meetotamulla with help of law bending IGP
අයියෝ ශබ්ද කරන්න එපෝ, පොලිස් ලොක්කෝ භාවනාවේ
කලු සුද්දනි…ඔබලා කොහිද..
කුණු ඔබලාගේය.
එ්ත් ජීවිත අහිංසකයන්ගේය.
Lolla set eka vacation
Avuruddata pita rata wala rasthiyadu gahanawa. Agamathi, amathi la…. Kooo ara gamarala?
Kehel gediya Sernasinghe harvard eke.
Wara… wara chande illanna……….
Lolla set eka vacation……….. Policiya bawanawe.
අඩෝ මගේ නම කියල අහුවෙන්න එපා උඹ උස්සලා පිස්සන් කොටුවේ දානව
එහෙම නැත්තන් උඹව හප්පලා මාරුවෙනව
Primer on tour to Japan and other countries, Since 2015 Januarys Ranil Wicks – UNP came to many occoation he is out-of country.
Spending tax payers money going round world. Is this “good governances”.
Country and nation under catasprohorists by economically , Politically and socially ,
Political leaders are enjoying luxury life ?
Meyata wagakeema rajaya baragathauthu athara…. Pera apadha waladee men sivil adhara balaporoththu noviya yuthu bawa mage hageemai….. Mechchara janathawa wetha bara dana rajayama, meyata visdhum diya yuthuya..