කුණුකන්ද කඩාවැටීම බලන්න ටි‍්‍රප් එන්න එපා.. එය බධාවක්..

April 14, 2017 at 6:22 pm | lanka C news
කුණුකන්ද කඩාවැටීම බලන්න ටි‍්‍රප් එන්න එපා.. එය බධාවක්..

මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීම නැරඹීමට ඒමෙන් වලකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම ප‍්‍රදේශයේ සහන කටයුතුවල යෙදී සිටින සහන කණ්ඩායම්වලට එය බාධාවක් බවද රජය දැනුම් දෙයි.

50 views
Main News