කුණුකන්ද කඩාවැටීම බලන්න ටි්රප් එන්න එපා.. එය බධාවක්..
April 14, 2017 at 6:22 pm | lanka C news
මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීම නැරඹීමට ඒමෙන් වලකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම ප්රදේශයේ සහන කටයුතුවල යෙදී සිටින සහන කණ්ඩායම්වලට එය බාධාවක් බවද රජය දැනුම් දෙයි.