කුණුවලින් විදුලිය හදන්න කැබිනට් අනුමැතිය ලැබුනා..

June 9, 2017 at 6:48 pm | lanka C news
කුණුවලින් විදුලිය හදන්න කැබිනට් අනුමැතිය ලැබුනා..

කුණුකසලවලින් විදුලිය නිපදවීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුනු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරයි.

නමුත් විදුලි නිෂ්පාදනය සදහා ඇති ප‍්‍රධාන බාධාවක් වන්නේ කසළවල ඇති තෙතමනය බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ ගලිගමුව ප්‍රදේශයේ පැවැති උත්සව සභාවක් අමතමිනි.

98 views
Main News