කුණුහරුපෙන් බැන්නාට සොරි.. අදනකඩය පිටින් හිටියේ චිවරයට අගෞරව වන නිසා..- වීරකැටියේ සංජය හිමි
April 1, 2021 at 3:50 pm | lanka C news
අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් සමාව අයදින බව පූජ්‍ය වීරකැටියෙ සංජය හිමියෝ සඳහන් කරති.
පසුගියදා ගාල්ල ගිංතොට විහාරස්ථානයක අඳනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් පිරිසකට බැණ වදිමින් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල එහෙම එහිමියෝ මේ බව පැවසූහ.
එකී වීඩියෝ පටයේ දැක්වුනේ අදනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් බනිමින් කිසිවෙකුට පහර දීමට උත්සාහ කරන බවයි.
කෙසේ වෙතත් උන්වහන්සේ සඳහන් කරන්නේ විහාරස්ථානයේ ඉඩම් අල්ලාගෙන සිටින පිරිසක් අතර මෙම මතබේදය සිදු වූ බවත් අදනකඩය පිටින් සිටයේ බුද්ද චීවරයට අපහාසයක් කිරීමට අකමැති නිසා බවය.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් ද ඒ ආසන්නයේ් සිටියහ.
මීට පස්සේ හොඳම වැඩේ මුන් වගේ එවුන්ට සිවුර ගලවලා හොඳට ගුටි පුජාවක් දීලා ආයෙත් සිවුර අන්දන්න
අදන කඩය නැතුව හිටියා නම් චිවරයට අපහාසයක් ඇත්තෙම නැ
Oyawage kalakanni nisa thama Ada me Buddha sasane vinasha wela thiyenne. Elawalama Danna one okunwa.
මෙහිදී කරුණු දෙකක් වැදගත්වේ. නීතිය හමුවේ ඔහුගේ සමාව අදාල වන්නේද. අඩු තරමින් පොලිසිය එම තර්ජනාත්මක හැසිරීම පිළිබඳව කටයුතු කලේද? මේ අයුරින් නීතිය නැමීම රටේ පොදු සදාචාරයට හා නීතිගරුක බවට විශාල පහරකි. අනික් පසින්, මේ සඳහා පොලිසිය නාමිකව හෝ කටයුතු කලේ නම් එය අවම ලෙසින් හෝ නීතියට හා සදාචාරයට රුකුලකි.
දෙවනුව, මොහුට බහුද්ධයින් නමස්කාර කළ යුතුද. මොහු පන්සලින් නෙරපා හැරිය නැතිමුත්, අවම ලෙසින් සසුනේ බලධරයින් විනය පරීක්ෂණයක් පවත්වා එහිදී ඔහුට සමාව සඳහා කටයුතු කලයුතු වේ. එසේම, බහුද්ධයින් ඔහු පිළිකෙව් කරන බව ලොවටම හඬගා කිව යුතු වේ. ඉහත කරුණු හුදෙක් සිදුවීමක් ලෙසින් අතුගා දැමීම බහුද්ධයින් උතුම් ලෙසින් පුදන තම ධර්මයට කරන විශාල නිගාවක් හා හානියකි.
එල බොක්ක නෝ වොරීස් ෆිට් තමයි. කාපු බීපු වෙලාවට වචනයක් දෙකක් ඔය වගේ ස්ලිප් වෙනවා තමයි. වැරදීම මනුශ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියනවනේ, ඒක නිසා අපි ඔන්න අමතක කරා. අනික අපේ රාජපක්ශ බොක්කක් නිසා කොහොමත් හිතේ තරහක් නෑ.
මූගෙ සිවුරයි අදනකඩෙයි ගලවගෙන අමුඩයක් අන්දල ප්ස්සට ප්යින් ගහල එලවලා දාන්න තරං කොන්දක් තියෙන මිනිස්ඩි ඔය ගමේ නැද්ද බං?