කුණු කන්දට කඩා වැටීම සම්පූර්ණ වරද මහින්දගේ..- තිලංග

April 20, 2017 at 1:20 pm | lanka C news
කුණු කන්දට කඩා වැටීම සම්පූර්ණ වරද මහින්දගේ..- තිලංග

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල කියයි.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

53 views

37 Comments to “කුණු කන්දට කඩා වැටීම සම්පූර්ණ වරද මහින්දගේ..- තිලංග”

  1. DAYA says:

    මහනායක හිමි නමක් එක්ක අසමජ්ජාති විදිහට බොරු කියන හුමතිපාලයෝ තොපේ ආණ්ඩුව අවුරුදු දෙක්ක යනතුරු මොකද කළේ? මීතොටමුල්ල කුණු කන් දට විරෝධය පාපු ජනතාවට තොපි කීවරක් පොලිස් ප්‍රහාර දුන්නද? ජලප්‍රහාර දුන්නද? තොපි මැරිල උපන්න වගේ කතා කළාට ජනතාවට ඒව අමතක නැහැ. උඹට අැත්ත දැනගන්න ඕනේ නම්, ලංකා ඊ.නිව්ස් වෙබ් අඩවිඩයේ අප්‍රේල් 18 වෙනිදා “ආනුභාවානන්ද” නමැති කෙනෙකු ලියල තියෙන “හෙළිදරව්ව” කියවලා බලපන්. ඔය කුණුකන්ද ගැන ව්‍යාපෘතිය ක්‍රියත්මක කරන්න ආපු විදේශ සමාගම් වලින් මේ රජයේ අැමති දෙපොලක් කෝටි ගණනක් කොමිස් ඉල්ලපු නිසා එය ක්‍රියාත්මක නොවූ බව පැහැදිලිය​. සුමතිපාලයෝ දැන්වත් මොලේ හෝදගනින් බුකී ලොක්කෝ.

  2. Veerasena says:

    Aththa vennathi meyak Mara ge golayek ne

  3. Siripala says:

    The sad story is that Race-horse gambler – the man of gambler has chair Sri Lankan Parliament?
    Shame for the Democracy?

  4. Dickie Bird says:

    What a looser. Now swindling the Cricket Board.
    He has roped in Gura as well to white wash him.

    Mr. Chathuri Siriwardene is he also selected to tour england?????

  5. shantha kuru says:

    MU ASMATHJATHIYA WANATHI LAMAI SALII WALATA NALADETA DAMANA CHANDE GANNA

  6. FON HUB ෆෝන්හබ් says:

    මහින්ද ගේ කඩා වැටීම me අසුචි කන්නන්ගේ වාසියට හෙතුව්නා අපේ හාමුදුරුවනේ. වටපතින් ගහලා me ලේ බොන මදුරුවෝ එලවා දමන්න.

  7. Boo says:

    යමක් තේරුම් ගන්න තරං උගත් කමක් තිබුනනං, රේස් බුකී දාගෙන ජීවිතේ ගැටගහ ගනීද? මෝඩ කමට බෙහෙත් තිබේද?

Main News