කුණු කන්දට කඩා වැටීම සම්පූර්ණ වරද මහින්දගේ..- තිලංග
April 20, 2017 at 1:20 pm | lanka C news
කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ ප්රශ්නය සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල කියයි.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.